අම්රිතා දේවි නම් රූ ශ්‍රීයා.... ( Amritha Devi Ru Shriya )
Posted 12-24-2009 at 08:41 AM by pradeepspeed

මේ සිංදුව නැගලා යන තාලේ එකක් මට මේක අහන්න ලැබුනේ අහම්බෙන් වගේ... ඇහුවට පස්සේ තමා මතක් වුනේ පරණ අහපු සිංදුවක් කියලා... හොයා ගෙන යද්දි තමා කියන්නේ කවුද විස්තරේ හම්බුනේ.
මෙය මේරියන්ස් සංගිත කණ්ඩායමේ ගීතයක්, අලංකාරවත් වදන් පෙලක් සමග අපුරැ වදන් පෙලක් මෙහි අනතර්ගත වේ. ලතින් සහ බටහිර සංගිත අභාසයෙන් ප්‍රකාශනය වන අම්රිතා කෙනෙක් ගැන ලියැවෙන අපුර්ව ගීතයකි...
මෙතනින් අරන් අහලා බලන්න
Total Comments 0











