ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > pradeepspeed
Reload this Page දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )
Rate this Entry

දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )

Submit "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )" to Digg Submit "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )" to del.icio.us Submit "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )" to StumbleUpon Submit "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )" to Google Submit "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )" to Facebook Submit "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )" to Twitter
Posted 01-03-2010 at 07:45 AM by pradeepspeed






"සුසිමා" ටෙලි නාට්‍ය බලලා තියෙනවද?.. සුසිමා නිමැවෙන්නේ එවකට "සතුට" පත්තරේ පල වූ ජනක රත්නායකයන් ගේ චිත්‍ර කථාවක් ඇසුරෙනි.. රොහාන් වැලිවිටයන් රුපවාහිනියට රචනා කල එදත් අදටත් ගැලපෙන තාලේ අපුර්වතම ප්‍රතාශයකි.
මෙම නාට්‍ය යෙහි ගීත එදා මෙන්ම අදත් අපගේ හිත් වල රැව් දේ.... එහි එන ගීතයක් අතරින් එක ගීතයක් මා හීත ඇදී ගීයේය... ජැක්සන් ඇන්තනි සහ ජෝර්ජ් සේනානයක විසින් ගායනා කරන ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් සංගිතය මුසු කල "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.." යන ගීතයයි. අලංකාරවත් තනුවක් සහ පද පෙලක් ආදරබර ගීතයකී..


මෙතනින් ගන්න
Posted in Uncategorized
Views 948 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09332 seconds with 16 queries