ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > sandamalperera
Reload this Page තන කොල
Rate this Entry

තන කොල

Submit "තන කොල" to Digg Submit "තන කොල" to del.icio.us Submit "තන කොල" to StumbleUpon Submit "තන කොල" to Google Submit "තන කොල" to Facebook Submit "තන කොල" to Twitter
Posted 07-02-2010 at 09:05 PM by sandamalperera

සූටි කතන්දරයක්.ඉස්සර වෙච්ච ඇත්ත සීන් එකක්.මේ කතාව දන්න කතාවක්ද දන්නෑ. මට කිව්වෙ ඉංග්‍රිසි සර් කෙනෙක්.
ඉස්සර(ඉස්සර කිව්වෙ ඔය කතාව කියපු දවස් වල ) ආණ්ඩුවෙන් තියනවලු පරිපාලන විභාග කියල විභාග ජාතියක්(ඔව්ව තියන්නේ ඇයි කියල මම දැන්නැ.තාම තියනවද දන්නෙත් නෑ ).ඕකෙ තියනව භාෂාව ප්‍රශ්න පත්තරයක්. ඒකට සිංහල අය දෙමල ප්‍රශ්න පත්තරේටයි දෙමල අය සිංහල ප්‍රශ්න පත්තරේටයි ලියන්න ඕන.මට ඔය කතාව කියපු ඉංග්‍රීසි සර් ට කතාව කියල තියේන්නේ දෙමල අය ලියපු සිංහල ප්‍රශ්න පත්තර බලපු සිංහල සර් කෙනෙක්.
ප්‍රශ්න පත්තරේ එක එක ජාතියේ ප්‍රශ්න තියනවා (කෙටි ප්‍රශ්න,රචනා ප්‍රශ්න ඇන්ඩ් සෝ ඔන් ).එක ප්‍රශ්න ජාතියක් තියනවා ඒකේ කොරන්න ඕන වැරදියට දීල තියන වාක්‍ය නිවැරදි කරල ලියන එක.
මෙහෙමයි ප්‍රශ්නේ
……………………………………………………………………………………………………….
පහත වාක්‍ය නිවැරදි කර ලියන්න.
ගොන්නු තන කති.
”””””””””””””””””””””””””””””””””””””””””’
ඕකට හරි උත්තරේ පහ වසරෙ ඉඳන් අපි දන්නවනේ. “තන” “තණ” සීන් එකනේ.
ඒ උනාට එක ප්‍රශ්න පත්තරේක තමා හරිම උත්තරේ තිබ්බේ..
………………………………………………………………………………………………………….
පහත වාක්‍ය නිවැරදි කර ලියන්න.
ගොන්නු තන කති.
ගොන්නු තන දෙකම කති.

Reference : http://thelastrow.net/archives/543/c...1#comment-1402
Posted in Uncategorized
Views 300 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09463 seconds with 14 queries