හිතුවක්කාරයි නුඹ නම් සොඳුර...
Posted 11-27-2009 at 06:55 PM by pradeepspeed

මුලින්ම කියන්න ඔනේ ගැහැනු ළමයි කෙන්ති ගන්න එපා මේ සිංදුව අහලා... හොද තෙරුමක් තියෙන සිංදුවක්, හිතුවක්කාර ගැහැනු ළමයි මේ ගැන හිතලා බලන්න... එහෙම නැති අය හිතන්න යන්න එපා
අහලා බලලා අදහස් මට දන්වන්න.. ගායනා කරන්නේ උපාලි කන්නංගරයන්මෙතනින් සිංදුව ඩැහැ ගන්න
Total Comments 2
Comments
-
Posted 11-28-2009 at 06:23 AM by KHz
-
ස්තුතියි මචන්... මං ඒක වෙනස් කරන්නම්Posted 11-28-2009 at 07:06 AM by pradeepspeed
Updated 11-28-2009 at 07:11 AM by pradeepspeed











