එළකිරියේ එළ මිතුරන් වෙත සෙනෙහසින් පිදෙන සාහිත්‍යමය, දේශපාලනික සා සමාජයීය විවරණයකි
අවසානයේදී සත්‍යය හෙළි විය.
Posted 07-18-2009 at 09:02 PM by Wal Bada
එල්.ටී.ටී.ඊ.යට තිබුණු බිය නිසා ජාත්‍යන්තරයට වැරදි මත පැතිරවූවා - මුදාගත් ප්‍රදේශවල සේවය කළ වෛද්‍යවරු කියති
අවසානයේදී සත්‍යය හෙළි විය. ශ්‍රී ලංකා හමුදාව යුද මුක්ත කලාපයට බර අවි වලින් පහර දුන්නැයි අන්තර්ජාතික හා දේශීය මාධ්‍ය වලින් ගෙන යන ලද ප්‍රචාර පුස්සක් කරමින් සත්‍යය දැන් හෙලි වී තිබේ. ඒ කොටි ප්‍රචාර හිස් මුදුනින් ගෙන එයින් තම රූපවාහිනී නාලිකා, පුවත් පත්, කාටූන සහ බ්ලොග් පුරවාලූ අමන පෙරේතයන්ගේ කලිසම් / වේට්ටි (සහ ගවුම් / සාරි ) ගලවා දමමිනි.
වෛද්‍ය පල්ලවන් ඉලන්‍ච්‍ලියන් (අපි ඔහුට කීවේ චලියන් කියාය ) 2008 වසරේදී කොලඹට පැමිණ ශල්‍ය වෛද්‍ය පශ්චාත් උපාධිය සඳහා වූ තොරා ගැනීමේ විභාගයට මුහුණ දුන්නේ දහසක් බලාපොරොත්තු මැදය. ඉන් සමත් වූ ඔහු ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය පුහුණුවේ වසරක් පමණ යෙදිණි. චලියන් ගේ සොහොයුරා එල්.ටී.ටී.ඊ. ය විසින් බලෙන් පැහැර ගෙන ගොස් තිබූ බව අප දැන සිටියෙමු. ඔහු ඉන් පැන ගියේ මානුෂික මෙහෙනුම ඇරඹිමට මාස 2 ට පමණ පෙර ය. මින් කිපුණු කොටි සිදු කළේ ඔහුගේ පියා සහ නැගණිය පැහැර ගෙන යාමත්, චලියන්ට කොටි තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීමට පැමිණෙන ලෙස බල කිරීමත් ය. එවන් විටකදී ඔහු කොටින්ගේ රූකඩයක් වීම අපට හෙළා දැකිය හැකිද?
නමුත් අපට හෙළා දැකිය හැක්කේ බංකොළොත් බ්ලොග් දේශපාලකයින්, අති මානුෂවාදී ලියන්නන්, සහන කඳවුරු ගැන කතා කර කුජීත වූවන් හා අතිශය රාමුගත සමහර කුලී ලියන්නන්ය. ලංකා හමුදාව රෝහල් වලට පහර දුන්නැයි කිඹුල් කඳුලු හෙළූ මේ ලියන්නන් රැළ, මේ වන විට ඇටි කෙහෙල් ගිලින් ලද උගුඩුවන් වන්ව නිශ්ශබ්දව සිටිති. ඒ උන්ගේ හෙළුව ලෝකයට නොපෙනෙතැයි සිතාගෙනය. මේ අතීමානුෂවාදී බ්ලොග් ලියන්නන් රැලේ සමහරු ඒ වෙනුවෙන් කවි නිර්මාන පවා කළහ. උන්ට සිංහළුන් මැරෙද්දී මේ දයානුකම්පාව පහළ වූයේ නැත. ඒ වෙනුවට මර නින්දක උන් වැටි සිටියහ.
තම වැරදි දැක සමාව ගෙන වැරදි හදා ගැනීම හොඳ ගතියකි. නමුත් මේ දේශද්‍රෝහී නඩයෙහි රූපවාහිනී නාලිකා, පත්තර, කවි හෝ බ්ලොග් වල මේ දක්වා ඒ ගැන සඳහනක් හෝ නොමැත.දැන් දේශය පිබිදී ඇත. මේ ජාතික ප්‍රවාශය තොපේ මාධ්‍ය මගින් ආපස්සට හැරවිය නොහැක. කුමන්ත්‍රණ දැන්වත් නවත්වා ප්‍රමුදිත ජනතාව සමග එක් වීම නුවණට හුරුය. වැරදි හදා ගෙන මේ රට සුරපුරයක් කිරිමට දැන්වත් එක් විය හැකිය. නැතිනම් තොපටත් අයත් වනුයේ ඉතිහාසයේ කුණු කූඩයයි.

Total Comments 11
Comments
-
Posted 07-18-2009 at 09:05 PM by rapa
-
Posted 07-18-2009 at 09:08 PM by geethq
-
Posted 07-18-2009 at 09:46 PM by siri24
-
Posted 07-18-2009 at 11:35 PM by Wal Bada
-
Posted 07-18-2009 at 11:46 PM by rapa
-
Posted 07-19-2009 at 06:44 AM by amila_90210
-
Posted 07-21-2009 at 12:10 AM by coolgayathra
-
Posted 07-21-2009 at 12:11 AM by coolgayathra
-
Posted 07-21-2009 at 12:12 AM by coolgayathra
-
I don't think these people gave news to the reporters willingly. One of them is a friend of mine (the one spoke in Sinhalese at press conference) and his father and sister were held as hostage by LTTE. He was doing his post-graduate in NHSL by then. Those statements I think was taken from gun-point by LTTEPosted 07-22-2009 at 12:05 AM by Wal Bada
-
ANE PALAYAN BAN YANNAQuote:I don't think these people gave news to the reporters willingly. One of them is a friend of mine (the one spoke in Sinhalese at press conference) and his father and sister were held as hostage by LTTE. He was doing his post-graduate in NHSL by then. Those statements I think was taken from gun-point by LTTEPosted 08-06-2009 at 08:37 PM by sirasa kolla