ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Dilzzzz
Reload this Page Conversation Between Dilzzzz and tintinonline
Conversation Between Dilzzzz and tintinonline
Showing Visitor Messages 1 to 6 of 6
  1. tintinonline
    12-03-2018 10:25 AM
    tintinonline
    ඒයි දිල්ස් කාලෙකින් දැක්කෙ නෑ.. මොකෝ ඈ...හොදින් නේද?
  2. tintinonline
    07-05-2017 12:19 PM
    tintinonline
    දිල්ස්...
    කෝමද ඉතින් යාලුවා?හොදින් ඉන්නවාද?
  3. tintinonline
    05-08-2017 05:14 PM
    tintinonline
    http://www.elakiri.com/forum/showthread.php?t=1796720
    මගෙ පලවෙනි නූල...
  4. Dilzzzz
    05-07-2017 10:07 AM
    Dilzzzz
    ඔව් මචන් අද වැඩ.
    දැන් මේ යන ගමන්. ජිවිතේ ශේප් එකේ ගෙවනව.
    බයික් ගත්තට කමක් නෑ පරිස්සමින් පලයන්.
    වටිනා ජිවිතේ නාස්ති කරගන්ඩ එපා විනාඩි 5ක පරක්කුවක් හින්ද. ඩිස්කවර් එක බලපන්.
    දන්න තරමින් එක හොදයි සහ කම්ෆටබල්.
  5. tintinonline
    05-07-2017 08:47 AM
    tintinonline
    ශා.... උබට මාව මතක් උනා එහෙනම්....ඔච්චරයි කබ ඇදිල්ලෙන් ඉතුරු උනේ.සතුටුයි ඇ.
    හොදින් ඉන්නවා මචන්..අද වැඩද? උබට කොහොමද? හොදින් ඉන්නවාද?
    ඇෆ් බී එකට එච්චර දැන් යැවෙන්නෙ නෑ..ඒක මහ ජරා ගොඩක් වෙලා බං සමහරුන්ගෙ ස්ටෙටස් දකිද්දි මොලේ කොලොප්පන් වෙනවා බං.ඉතින් මොකෝ වෙන්නෙ...?
    මේ දවස්වල රෝද දෙකේ හීනෙ සැබෑ කර ගන්න හදනවා...
    http://www.elakiri.com/forum/showpos...ostcount=11960
  6. Dilzzzz
    05-05-2017 03:28 PM
    Dilzzzz
    මචෝ මොකෝ වෙන්නේ?
    උබට fb මැසේජ් එකකුත් දැම්ම


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01492 seconds with 12 queries