ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > thilina.rp
Reload this Page Conversation Between thilina.rp and CorD SaC
Conversation Between thilina.rp and CorD SaC
Showing Visitor Messages 1 to 10 of 10
  1. thilina.rp
    06-05-2017 08:05 PM
    thilina.rp
    එල එල
  2. CorD SaC
    06-05-2017 07:59 PM
    CorD SaC
    නෑ නෑ බඩු එලටම තියේ
    දැන් මේක මගෙ වැඩේ හැටියට එඩිට් කරගන්ඩ ඕනි
  3. thilina.rp
    06-05-2017 07:32 PM
    thilina.rp
    එල එල මචන් අවුලක් වුන්නැනේ .................
  4. CorD SaC
    06-05-2017 07:29 PM
    CorD SaC
    අඩෝ සෑහෙන්ඩ වටිනවා බන් ඒක...
    වැඩේ ගොඩ...
  5. thilina.rp
    06-05-2017 07:09 PM
    thilina.rp
    එල එල මචන්........
  6. CorD SaC
    06-05-2017 07:06 PM
    CorD SaC
    අඩේ පට්ට තෑන්ක්ස් කොල්ලො..උඹනම් එලම කොල්ලෙක්,
    බොක්කෙන්ම ඇහුව දේ කියලා දීලා..

    පිං උඹට
  7. thilina.rp
    06-05-2017 06:58 PM
    thilina.rp
    https://www.httrack.com/html/step.html
    මේ තියෙන්නේ step ටික
    අ themeforest එකෙන් html 5 template එකක් තොරල live preview button එක click කරල එන tab එකේ buy now button එකට එහා පැත්තෙන් Remove Frame කියල තියනව නේ එක click කරලා Frame එක අයින් කරගනින් එතකොට තමයි නියම url එක එන්නේ site එකේ . ඔන්න ඔක්කොම ටික කියල දුන්න මොකක් හරි ප්‍රශ්නයක් අවොත් කියපන් .
  8. thilina.rp
    06-05-2017 06:50 PM
    thilina.rp
    html css js විතරක් තියන ඕන site එකක් winhttrack වලින් බාන්න පුළුවන් site එකේ url එක දෙන්න විතරයි තියෙන්නේ .
    http://demo.designshopify.com/html_jewelry/index.html
    මේ තියෙන්නේ ඔකේ html 5 template එක.
    ඕක winhttrack එකේ url එක දෙන තැනට copy කරපන් html template එක බාල දෙයි
  9. CorD SaC
    06-05-2017 05:09 PM
    CorD SaC
    http://preview.themeforest.net/item/...127.1496662309

    මේක ෆ්රී ගන්ඩ පුලුවන්ද මචන්
  10. CorD SaC
    06-05-2017 04:52 PM
    CorD SaC
    themeforest එකේ හොද html template එකක් හොයල winhttrack එකන් download කරගනින්

    ඒ මොකක්ද මචන් ඒ...කොහොමැයි කරන්නෙ


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01727 seconds with 12 queries