ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ජින්තුවා
Reload this Page Conversation Between ජින්තුවා and crazybuddy
Conversation Between ජින්තුවා and crazybuddy
Showing Visitor Messages 1 to 10 of 24
  1. crazybuddy
    06-15-2017 12:41 PM
    crazybuddy
    එල මචෝ.. ජය වේවා..!
  2. ජින්තුවා
    06-15-2017 12:19 PM
    ජින්තුවා
    custom එකේ බන් දැන්.
  3. crazybuddy
    06-13-2017 01:40 PM
    crazybuddy
    එල එල මචෝ.. දැන් ජොබක් කරන්නෙ නැද්ද එතකොට..?
  4. ජින්තුවා
    06-13-2017 09:49 AM
    ජින්තුවා
    IT field එකෙන් අයින් උනා බන්. දැන් ටිකක් කල්.. කව්රුහරි හොයාගන්නත් ඕනෙ ඉතින් ඉස්සරහට.
  5. crazybuddy
    06-13-2017 02:42 AM
    crazybuddy
    එල එල බං.. දැන් පුලුවන් වෙලාවට එනවා ඉතිං..

    ඒ මොකද බං උට්ටො.. උඹ හොද ජොබකුත් කරනවනේ..
    දැන් කල වයස හරි පුටේ..
  6. ජින්තුවා
    06-12-2017 05:12 PM
    ජින්තුවා
    නෑ බන් තාම, අපිත් එක්ක එන කෙල්ලො කවුද ඉඳල හිටලවත් මේ පැත්තෙ වරෙන්, පරණ උන් දැන් වැඩිය නෑ.
  7. crazybuddy
    06-12-2017 01:07 PM
    crazybuddy
    මං ආවෙ නෑ බං මේකෙ පරණ මෙම්බලා යන්න ගත්තනේ එක දිගට.. එකෙක් වලි කේස් එකකට එන්න ගත්තා නිතරම.. ඒකෙන් පොඩ්ඩක් සයිඩ් ගහලා හිටියා.. පරණ උනුත් නැති නිසා කම්මැලි හිතුනා..

    උඹ මැරි කලාද බං..?
  8. ජින්තුවා
    06-12-2017 12:55 PM
    ජින්තුවා
    දැක්කෙ දැන් බන්, මොන ලොකු ලයින්ද.. උඹ කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ? දැන් ලංකාවෙ බන් ඉන්නෙ.
  9. crazybuddy
    06-12-2017 12:39 PM
    crazybuddy
    ලොකු ලයින් නේ.. එල එල..
  10. crazybuddy
    06-12-2017 12:16 PM
    crazybuddy
    අඩෝ ජින්තුවා.. උඹ රට ගියා නේද..?
    දැන් ලංකාවෙයි ඉන්නෙ..


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02053 seconds with 12 queries