ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Puzhi
Reload this Page Conversation Between Puzhi and Ud_perera
Conversation Between Puzhi and Ud_perera
Showing Visitor Messages 1 to 5 of 5
  1. Ud_perera
    02-04-2016 10:03 AM
    Ud_perera
    reply කරාට thanx මචං..පුල්වන්නන් smart gen එක ගැන විස්තරයක් දාපන් සිංහලෙන්..
  2. Puzhi
    02-03-2016 10:12 PM
    Puzhi
    නෑ බං ඒ තියෙන Utility Payments and Institutions විතරයි පුලුවන්. කොහොමත් Other Bank Accounts වලට Funds transfer කරන්න පුලුවන්.ඒත් Credit card වලට Pay කරන්න බෑ..
  3. Ud_perera
    02-03-2016 08:30 PM
    Ud_perera
    මගේ දීල තියෙන්නෙ aia එකයි union asurance එකයි විතරයි බන්..තව ඒවා add කර ගන්නා ක්‍රමයක් තියෙනවද..
  4. Puzhi
    02-03-2016 10:57 AM
    Puzhi
    Machan SLIC ekata pay karanna puluwan. Sampath Credit Cards pay karanna be machan
  5. Ud_perera
    02-03-2016 10:37 AM
    Ud_perera
    මචං boc online banking වලින් sri lanka insurance වල payments කරන්න,සම්පත් credit card payments කරන්න option එකක් තියෙනවද..


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01293 seconds with 12 queries