ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > maheshsenadheera
Reload this Page Conversation Between maheshsenadheera and EK KILLER
Conversation Between maheshsenadheera and EK KILLER
Showing Visitor Messages 1 to 10 of 23
  1. EK KILLER
    12-12-2018 09:23 PM
    EK KILLER
    මන් ගිය පාර මැයි රැලියට ඔය පැත්තෙන් ගියේ... නැති මගුලක් නෑ බන් එහේ...

    අපෝ ඒ වේ* නිසා හැම අතින්ම හැම මනුස්සයටම කොහෙන් කොහෙන් හරි පාඩුම තමයි වෙලා තියෙන්නේ බන්.. වෙච්ච හොඳක් නෑ
  2. maheshsenadheera
    12-12-2018 09:20 PM
    maheshsenadheera
    එහෙට දුරයි බන්. ජනවාරි නුවර එන්න හිටියෙ transfer කල් යන සීන් එකක් tහියන්නෙ හිටන් පකය ඇරියනෙ රජය සෙවකයන්ට.
  3. EK KILLER
    12-12-2018 09:17 PM
    EK KILLER
    හම්මට අම්පාරේ නෙහ් ඉන්නේ.. ඔය පැත්තේ නං නෑ තමයි.. හැබැයි කල්මුනේ පැත්තේ ගියොත් නං බැරි වෙන්නේ නෑ.. පුංචි අරාබියේ පැත්තේ
  4. maheshsenadheera
    12-12-2018 09:15 PM
    maheshsenadheera
    මෙහ් අම්පාරෙ මොන ලබ්බක්වත් නැ බන් නුවර ගියාම බලනවා
  5. EK KILLER
    12-12-2018 09:12 PM
    EK KILLER
    ඩොට්ට කාලා තියෙනෝනේ.. එක නෙමෙයි කුරුල්ලෝ අල්ලන ග්ලව්ස් එක හොයාගත්තද......
  6. maheshsenadheera
    12-12-2018 09:07 PM
    maheshsenadheera
    karapoththo rahay
  7. EK KILLER
    12-12-2018 07:54 PM
    EK KILLER
    බෑනේ කරන්න...... උන්මයි අහුවෙන්නේ... පුංචි කටෙන් උන් විතරයි අල්ලන්න පුළුවන්..
  8. maheshsenadheera
    12-12-2018 07:51 PM
    maheshsenadheera
    oka tama kiyanne katussoy gemboy kannepa kiyala
  9. EK KILLER
    12-12-2018 07:39 PM
    EK KILLER
    😂😂😂😂😂 හොඳ උනා....
  10. maheshsenadheera
    12-12-2018 07:33 PM
    maheshsenadheera
    kuppameniya mulak kapan


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02649 seconds with 12 queries