ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > saja
Reload this Page Conversation Between saja and ramesh_jaya
Conversation Between saja and ramesh_jaya
Showing Visitor Messages 1 to 5 of 5
  1. saja
    04-18-2019 12:52 AM
    saja
    මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා !

  2. ramesh_jaya
    04-17-2019 09:51 PM
    ramesh_jaya
    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!

  3. saja
    04-15-2018 12:03 PM
    saja
    ඔබටත් පවුලේ සැමටත් සතුට, සෞභාගය සපිරුණු සුබ අලුත් අවුරුදක් වේවා!
  4. saja
    04-14-2018 03:00 PM
    saja
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
  5. ramesh_jaya
    04-14-2018 01:57 PM
    ramesh_jaya
    මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02503 seconds with 12 queries