ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Kasun k
Reload this Page Conversation Between Kasun k and richlife
Conversation Between Kasun k and richlife
Showing Visitor Messages 1 to 6 of 6
  1. Kasun k
    01-18-2018 08:26 PM
    Kasun k
    Ow ban. Pissu hadenawa ne. Life eka busy unama time eka yanawa therenne na.
  2. richlife
    01-18-2018 07:35 PM
    richlife
    අම්මටසිරි.. ඒ මම හරියටම ගිය අවුරුද්දේ තමයි පී.එම් ක්ලියර් කරන්න කියලා තියෙන්නේ.. (01-18-2017 03:11 PM) අවුරුද්දකුත් ගියාද යකෝ මෙච්චර ඉක්මනට.. :O
  3. Kasun k
    01-18-2018 07:30 PM
    Kasun k
    Man eth baluwa ko oya kiyala
  4. richlife
    01-18-2018 07:09 PM
    richlife
    හම්මෝ.. යාන්තන් ඇති හම්බ උනා..

    ප්‍රොෆයිල් එක බුක් මාක් කර ගත්තා.. හිමින් මැසේජ් එකක් දාන්නම් හොඳේ..මට අර kasunKDP කියන එකා එක්ක ඔයාව මාරු වෙලා හෙන වින්නැහියක් වෙන්න ගියා..
    ජොබ් එකක් සෙට් උනා.. පස්සෙ හිමින් විස්තර කියන්නම්.. මට හොයා ගන්න බැරුව හිටියේ මෙච්චර දවස්.. ඒ ගැන ගොඩක් සොරි..
  5. Kasun k
    01-19-2017 12:44 AM
    Kasun k
    Sudda karala thama ban thiyenne
  6. richlife
    01-18-2017 03:11 PM
    richlife
    පී.එම් බොක්ස් එක පොඩ්ඩක් සුද්ද කරලා තියනවද.. මම අද රෑට විතර පී.එම් එකක් එවන්නම්..


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02063 seconds with 12 queries