ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > rakithasp1
Reload this Page Conversation Between rakithasp1 and Hasistranger
Conversation Between rakithasp1 and Hasistranger
Showing Visitor Messages 1 to 10 of 10
  1. Hasistranger
    02-24-2017 02:32 PM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1786714
  2. rakithasp1
    01-28-2017 08:49 PM
    rakithasp1
    thnx machan
  3. Hasistranger
    01-28-2017 08:38 PM
    Hasistranger
    50WX50W කියන්නේ මචන් එක channel එකකට 50W consumption power එකක් දෙනවා කියල.ඕකේ 50 කිව්වට මචන් දෙන්නේ 25W එක channel එකකට.මගේ ත්‍රෙඩ් එකේ තියෙනවා ඔය amp ic එකේ datasheet එකට ලින්ක් එක , එක down කරගෙන බලන්න මචන්.එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික .ඔය amp එකේ full power දුන්නොත් ඒ කියන්නේ 25v , 2A power එකක් දුන්නොත් ඔය amp එකෙන් එක channel එකකට 25W power එකක් දෙනවා.ඔය amp එක stereo එකක් නිසා චන්නේල්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඔය amp එකට බෆල් දෙකක් (ස්පීකර්) connect කරන්න පුළුවන්.හැබැයි එක බෆල් එකක power එක අඩුම 30W වත් වෙන්න ඕනේ.ඊට වැඩ අඩු උනොත් බෆල් එක පිච්චෙන්න බලනවා.
  4. rakithasp1
    01-28-2017 08:10 PM
    rakithasp1
    ah ela machan thnx
    50W+50W kiyanne mokakda machan
  5. Hasistranger
    01-28-2017 07:59 PM
    Hasistranger
    එකම වෙනස මචන් button සෙට් එක විතරයි.අනිත් ඔක්කොම එකයි.amplifier ic එකත් එකයි , Bluetooth Module එකත් එකයි.
  6. rakithasp1
    01-28-2017 07:45 PM
    rakithasp1
    Oyage ekata wada tikak wenas neda machan 50W+50W thawa buttons wagayakuth thiyenawa
  7. Hasistranger
    01-28-2017 07:19 PM
    Hasistranger
    ඕක හොදයි මචන් , ඕකම තමයි මමත් ගත්තේ මගේ boombox එක හදන්න.
  8. rakithasp1
    01-28-2017 05:31 PM
    rakithasp1
    Machan
    http://www.ebay.com/itm/TDA7492P-Blu...EAAOSwdqRXiE7Z meka use karanda puluwan ara bluetooth box ekakata
  9. rakithasp1
    01-28-2017 05:29 PM
    rakithasp1
    Ela machan
  10. Hasistranger
    01-21-2017 12:34 AM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1781937


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03940 seconds with 12 queries