ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > kensha
Reload this Page Conversation Between kensha and cmsgun
Conversation Between kensha and cmsgun
Showing Visitor Messages 1 to 2 of 2
  1. kensha
    02-28-2018 01:21 AM
    kensha
    80D කියන්නෙ හොද කැමරාවක්. පිතුර වගේම වීඩියෝ වලටත් සුපිරි.. පුලුවනම් කැමරව එක්ක ලැබෙන කිට් ලෙන්ස් නැතුව 18-135 හො 24-105 ලෙන්ස් එකක් ගන්න.. event ගහන නිසා 50mm 1.8f ලෙන්ස් එකක් ගන්න.. වටිනවා වැඩ වලට
  2. cmsgun
    02-11-2018 09:21 PM
    cmsgun
    මචන් මගේ දැනට තියෙන්නේ Nikon 3300 DSLR එකක් දැන් පොඩ්ඩක් mid range (semi pro ) එකකට යන්න කාලේ හරි වගේ කියල හිතෙනවා
    මම ගොඩක් හිතල බලල අනිතිමට ගන්න යන්නේ Canon 70D එකක් , මොකද ලංකාවේ ගොඩක් ලෙන්ස් පවා රෙන්ට් එකට ගන්න තියනවා Canon ලෙන්ස් .මචෝ මට හිතෙන විදියට 80D එකට ලොකු ගානක් යට කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා ?
    ඉතින් අනිතිමටම අහන්නේ professional ලාගෙන් ඇත්තටම 80D එකකට යන එක තේරුමක් තියනවද ? ලොකු වාසියක් තියනවද practically?
    මගේ පොපස් එක ට්‍රැවල් photography ( wildlife නෙමයි), වෙඩින් සහ ඉවෙන්ට් වගේ ඒවා


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01879 seconds with 12 queries