ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Kumara456
Reload this Page Conversation Between Kumara456 and crazybuddy
Conversation Between Kumara456 and crazybuddy
Showing Visitor Messages 1 to 10 of 46
  1. crazybuddy
    05-20-2017 11:34 AM
    crazybuddy
    අඩෝ කුමාරයා.. මොකෝ වෙන්නෙ..
    උඹලා නාකි වෙලත් ඇති දැන්..
  2. Kumara456
    04-07-2017 01:21 PM
    Kumara456
    වරෙංකෝ බං ආපහු එලකිරියට.. මේ මගුල දැං එපා වෙලා බං අසහන කාරයෝ විතරයි ඉන්නේ . හොඳ ත්‍රෙඩ් එකක් වැටෙන්නේම නෑ.. අන්න තනුජක නම් ආපහු ඇවිත්..ත්‍රෙඩ් දාලා දාලා අන්තිමේ මුංගේ පිස්සු බලං ඉඳන් මටත් පිස්සු ..
  3. crazybuddy
    12-18-2015 05:32 PM
    crazybuddy
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
  4. Kumara456
    12-18-2015 05:25 PM
    Kumara456
    cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
  5. crazybuddy
    12-15-2015 08:54 PM
    crazybuddy
    පපුවෙ අමාරුව හොඳයි.. උගුරෙ සුදු පාට ලපයක් තියේ බං..
    ESR ටෙස්ට් එකක් කලා.. ඒක නම් නෝමල්.. ඒත් ඒ ලපේ අමුතුයි..
    පටක පරීක්ෂණයක් කරන්න කිව්ව.. ඒක දැන්ම කරන්න වෙන්නෑ බං..
  6. Kumara456
    12-15-2015 10:38 AM
    Kumara456
    තෝ බැල්ලි... ඩොකා මොකෑ කිව්වේ?
    දැන්ම වලකජ්ජ ගහන්නෙ නැත්ද උඹ?
    අපරාදෙ....
  7. crazybuddy
    12-11-2015 01:25 PM
    crazybuddy
    අනේ මන්දා බං.. ලේ චෙක් කරනවා, එක්ස් රේ ගන්නවා, EGC ගන්නව.. එපා වෙලා ඕයි තියෙන්නෙ..
  8. Kumara456
    12-11-2015 01:19 PM
    Kumara456
    පරිස්සමින් උඹට අරව තියෙනව කියල මාට්ටු වෙයි බ්ලඩ් චෙක් කරද්දි...
  9. crazybuddy
    12-10-2015 04:10 PM
    crazybuddy
    Current Activity: Viewing User Control Panel
  10. crazybuddy
    11-02-2015 05:05 PM
    crazybuddy




Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03781 seconds with 12 queries