ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > silentsahan
Reload this Page Conversation Between silentsahan and Mr UNKNOWN
Conversation Between silentsahan and Mr UNKNOWN
Showing Visitor Messages 1 to 4 of 4
  1. silentsahan
    12-08-2019 04:21 PM
    silentsahan
    ok bro ...
  2. Mr UNKNOWN
    12-08-2019 04:16 PM
    Mr UNKNOWN
    දැන් ඇති උට්ටෝ ඕක
  3. silentsahan
    12-08-2019 12:06 AM
    silentsahan
    patta machan patta... supiri..
  4. Mr UNKNOWN
    12-07-2019 11:36 PM
    Mr UNKNOWN
    මචං උබට සමාජ රෝග හැදුනා කියන එක හංගන්න ඕන දෙයක්වත් ලැජ්ජා වෙන්න ඕන දෙයක්වත් නෙවෙයි.ලෙඩ හැදෙන්නෙ මිනිස්සුන්ටනෙ බන්, බල බල ඉන්නැතුව දැන්ම ලිංගාශ්‍රිත ඩොකෙක් චැනල් කරපන්.ලිංගික ඉන්නො නම් බෙහෙත් වලින් සනීප කරන්න පුලුවන් කියලා තමා නෙට් එකේ තියෙන්නෙ හැබැයි තුවාල වලින් ඕජස් ගලලා ඉන්ෆෙක්ට් වෙන්න කලින් බෙහෙත් ගනින්.හර්පිස් වලට නම් ලයිෆ් ටයිම් බෙහෙත් ගන්න වෙයි මචං.වෛරස් එකක් හින්දා ලෙඩේ නිට්ටාවටම හොද කරන්න බෙහෙත් නෑ. හැබැයි එහෙම කියලා බෙහෙත් නොගෙන ඉන්න එපා 100%ක් ලෙඩේ පාලනය වෙන්න බෙහෙත් තියනවා. අනික මෙහෙම ලෙඩ තමන්ට තියනවා කියලා ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ. දැන් මිනිස්සු බුද්ධ්මත් ඉස්සර වගේ කවුරුත් සමාජ රෝගීන්ව කොන් කරන්නෑ.ඉක්මනට බෙහෙත් ගන්න පලයන් හොදටම සනීප වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03981 seconds with 12 queries