ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > MihiCherub
Reload this Page Conversation Between MihiCherub and shenic_v2.0.0
Conversation Between MihiCherub and shenic_v2.0.0
Showing Visitor Messages 1 to 10 of 12
  1. shenic_v2.0.0
    03-25-2019 09:07 PM
    shenic_v2.0.0
    halo machan moko wenne?
  2. MihiCherub
    10-24-2017 03:09 AM
    MihiCherub
    පිස්සු හු#%$ බන්..ඌට කැමති කැමති ඒව විතරක් ඌ බුදු දහමෙන් අරන්.. ඌට මන් සින්හලෙන් කියල දීල දැන්ම "බෞද්ධ+ හේතුවාදී" වෙන්න බැරි ඇයි කියල.. කෝ ඉතින් අහන්නෙ නෑනෙ..
  3. shenic_v2.0.0
    10-23-2017 03:33 PM
    shenic_v2.0.0
    http://www.elakiri.com/forum/showpos...&postcount=250

    මෙන්න මෙයා අනිත්‍ය අවබෝද කරලා!
    අපිට නේ වැරදිලා තියෙන්නේ!
  4. shenic_v2.0.0
    10-21-2017 10:33 PM
    shenic_v2.0.0
    මම ලොකු ගැඹුරු දහම් කරුණු ගැන කතා කරන්න ගිහිල්ලා නෑ බන් එදා ඉඳන්ම..
    තිසරණය, චේතනාව පවක් වෙනවද නැද්ද, පින්කම් ගැන.. ඔය වගේ සාමාන්යෙන් කෙනෙක් දැනගන්න ඕන දේවල්..
    මේ මිනිස්සු ඒවා දන්නෙත් නෑ නේ!
    ඕවා තර්ක කරන්න දේවල් නෙවේ බන් තිසරණය තිබ්බා නං ඔය ගොඩක් දේවල් තමන්ට ම විසඳගන්න තිබ්බ ඒවා.
    එල එල...
  5. MihiCherub
    10-21-2017 09:54 PM
    MihiCherub
    මාත් ගොඩක් දේ ඉගෙන ගත්තෙ උබෙන් සහ බින්ගො ගෙ පෝස්ට් වලින්.. එලz..
  6. shenic_v2.0.0
    10-21-2017 08:55 PM
    shenic_v2.0.0
    මචන් උඹ කියන්න තියන ඔක්කොම නියමෙටම කියලා නේ... දැන් දැක්කේ ඔක්කොම ටික... ආයේ මොනා කියන්නද? ඔච්චර තමයි...
    මිනිහට තිසරණය කියන බේසික් එක නෑ එච්චරයි...
  7. shenic_v2.0.0
    10-21-2017 07:53 PM
    shenic_v2.0.0
    ou ne.. hitapan monawahari kotala danna balannam
    dan dakke ban msg eka...
  8. MihiCherub
    10-21-2017 03:54 PM
    MihiCherub
    http://www.elakiri.com/forum/showpos...&postcount=116

    වෙලාවක් තියෙනව නම් බලපන්.. ගොනෙක් තප්පුලනව..
  9. shenic_v2.0.0
  10. shenic_v2.0.0
    09-20-2016 05:09 PM
    shenic_v2.0.0
    ubata mata arakata reply ekak dennath thiyana, moanwada wenna oona? mokadda business eka? general info?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04637 seconds with 12 queries