ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > tintinonline
Reload this Page Conversation Between tintinonline and Kasippu Sira
Conversation Between tintinonline and Kasippu Sira
Showing Visitor Messages 1 to 10 of 10
  1. Kasippu Sira
    04-23-2019 07:09 PM
    Kasippu Sira
    නෑ මචං, පොරට මොනා උනාද දන්නෑ.
  2. tintinonline
    04-23-2019 01:59 PM
    tintinonline
    අම්මා ගහයි...ගෝඩ් ෆාදර්...ඉතින් කොහොමද මචන්? ..දිල්ස් ගෙන් හෝඩුවාක් තිබේද?
  3. Kasippu Sira
    04-23-2019 12:53 PM
    Kasippu Sira
    අඩෝ
  4. Kasippu Sira
    10-11-2017 06:29 AM
    Kasippu Sira
    ඒකනේ බන්.
    අපිත් ඔහේ ඉන්නවා බන් ජීවිතේ ගැට ගහගෙන.
  5. tintinonline
    10-10-2017 09:21 PM
    tintinonline
    හෆොයි දෙයියනේ කසී.... කෝමද ඈ...
    සෑහෙන කාලෙකින්.....
    ඉන්නවා ඉතිං අපිත් සයිඩ් එකෙන්..
  6. Kasippu Sira
    10-10-2017 08:18 PM
    Kasippu Sira
    යකෝ දැක්ක කල්
  7. Kasippu Sira
    07-05-2017 12:27 PM
    Kasippu Sira
    අපිත් ඔහේ ඉන්නවා බන්.
    කට්ටිය ඉන්නවා තැන් තැන් වල.
    ඇගී අක්කන්ම් දැක්කේ නෑ දවස් ගානකින්.
  8. tintinonline
    07-05-2017 12:14 PM
    tintinonline
    අල්ලෝ මතං....
    මේ දවස්වල තුට්ටක් බිසි,ගෙදර වැඩ වගයක් යෙදිලා...
    කෝමද විස්තර...අපි හොදින්.
    කඹේ සෙට් එක පේන්න ඉන්නවාද?අගී අක්කා ,දිල්ස් කොලුවා,තොප්පි මාමා,එ.සිරියා හෛම...
  9. Kasippu Sira
    07-03-2017 08:26 PM
    Kasippu Sira
    අඩෝ මොකෝ පේන්න නැත්තේ?
  10. tintinonline
    05-08-2017 05:14 PM
    tintinonline
    http://www.elakiri.com/forum/showthread.php?t=1796720
    මගෙ පලවෙනි නූල


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04078 seconds with 12 queries