ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > foundation one
Reload this Page Conversation Between foundation one and akilar25
Conversation Between foundation one and akilar25
Showing Visitor Messages 1 to 10 of 14
  1. akilar25
    07-22-2016 02:25 AM
    akilar25
    ලැබ් ත්‍රේඩ් එකේ උබේ උන්ගේ පික්ස් දාපන්.
  2. akilar25
  3. akilar25
    07-20-2016 02:43 AM
    akilar25
    අඩෝ මම දැම්මා උබ කිව්ව නිසා ත්‍රේඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    උබේ හිටපු එකාගේ ඇන්ඩ් දැන් ඉන්න එකාගේ පික්ස් දාපන්.
  4. akilar25
  5. foundation one
    06-24-2016 06:31 PM
    foundation one
    ade sorry ban late reply walata. suba balu kolu upandinak wewa. ube thread eka dakka. reply dannam ra wela L)
  6. akilar25
    06-23-2016 11:15 PM
    akilar25
    පෝස්ට් 1000 වෙනුවෙන් සුභ පැතුම් මචන්.
  7. akilar25
  8. akilar25
    05-20-2016 01:01 AM
    akilar25
    මේ සින්දුවේ නම මොකක්ද බන්?
    කවුද කියන්නේ?
    පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ.
    https://www.youtube.com/watch?v=bgAMqVzapIA
    තෑන්ක්ස් මචන්.
  9. akilar25
    05-14-2016 10:11 AM
    akilar25
    බජට් එක තව ටිකක් වැඩි කරලා ලුමියා 950 වගේ ගන්න බලපන් මචන්.
  10. akilar25
    05-14-2016 10:05 AM
    akilar25
    ඕක 2014 ආව එකක් උනාට බන් ඕක තමා ලුමියා සීරීස් එකෙන් තුන් වෙනියට හොදම ෆෝන් එක.
    1.ලුමියා 950 එක්ස් එල්.
    2.ලුමියා 950.
    3.ලුමියා 930.

    ඕක ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් ඕ එස් එකට අප්ඩේට්ස් එනවා මචන්.
    ඒ නිසා ඉතින් බයක් නෑ නේ ඇන්ඩ් ඩොලර්ස් 200-300 අතර ගන්න තියන හොදම ෆීචර්ස් තියන වින්ඩෝස් ෆෝන් එක තමා ඕක.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03219 seconds with 12 queries