ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > harindugamlath
Reload this Page Conversation Between harindugamlath and Mr.Tom
Conversation Between harindugamlath and Mr.Tom
Showing Visitor Messages 1 to 10 of 55
  1. Mr.Tom
    10-19-2017 10:10 AM
    Mr.Tom
    මල්ලිට බුකියෙන් රූප ටිකක් මැසේජ් කලා.
  2. Mr.Tom
    10-19-2017 09:43 AM
    Mr.Tom
    මල්ලි අර ප්‍රින්ටර් එකේ ප්‍රින්ට් වෙනවා. හැබැයි හරස් ඉරක් වදිනවා. ටෝනර් එක දැම්මම හරි යයිනේ.
  3. harindugamlath
    10-18-2017 08:54 PM
    harindugamlath
    එලකිරි. හරි අයියේ. ඔයාටත් බොහොම උදව් කරනවට.
  4. Mr.Tom
    10-18-2017 08:46 PM
    Mr.Tom
    හා මල්ලි. දිනේ හැටියට ලොකු ක්ලාස් එකක් තිබුනේ නැත්තං මම එන්නම්.
  5. Mr.Tom
    10-18-2017 08:45 PM
    Mr.Tom
    ඔයාලා හැමෝටම ගොඩක් පිං සිද්ධ වෙනවා මල්ලි ඔය වැඩේට.
  6. harindugamlath
    10-18-2017 08:36 PM
    harindugamlath
    බයවෙන්න එපා එන අය එකෙක්වත් අවුල් එවුන් නෙමේ. කට්ටිය ඊට කලින් දවසෙ ගිහිල්ල ඔක්කොම ලෑස්තිකරනව පොත් වෙන්කරල. මටත් ගොඩක් වෙලාවට දෙන දවසෙම යන්න වෙයි අයියෙ මං අපේ එක්කෙනා එක්ක යන්නෙ රෑ නවතින්න අමාරුයි තාම. අයියට එන්න පුලුවන් වුනොත් ඔලුවදාල යන්න එන්න පොත් බෙදල දෙන දවසට.
  7. harindugamlath
    10-18-2017 08:34 PM
    harindugamlath
    මූලික වෙලා කරන රොක්ස් සහ පටන් ගත්ත සාතන්ට තමා ස්තූතිය. එදා රොක්ස් කාරයා ඊට කලින් දවසෙ නිදාගෙන තිබ්බෙත් නෑ ඉස්කෝලෙට ඕනකරන ඒව ගැන ලිස්ට් හදලා.උදේට කාල තිබ්බෙත් නෑ යද්දි. මගදි වමනෙත් ගියා පොරට. එයා තමා වැඩියෙම්න මහන්ස් වෙන්නෙ අනිත් වැඩ අතරෙ ඔක්කොම දේවල් ටික මැනේජ් කරගෙන. අපි ඉතින් පුලුවන් තරමෙන් උදව් කරනව.
  8. Mr.Tom
    10-18-2017 08:29 PM
    Mr.Tom
    මල්ලිලාට පිං මේ කරන හොද වැඩේට. අනිත් අයටත් පිං ලැබෙන්නේ ඔයාලා නිසානේ.
    එන එක නම් ෂුවර් නෑ මල්ලි. දින වැටෙන විදිහට පුලුවන් උනොත් එන්නම්.
  9. harindugamlath
    10-18-2017 08:25 PM
    harindugamlath
    බොහොම පින්. අයියට එච්චර දුරක් නැති නිසා එමුද මේ පාරවත්?
  10. Mr.Tom
    10-18-2017 08:24 PM
    Mr.Tom
    නෑ මල්ලි ඕනෙ වෙන්නෙ නෑ.
    මම හෙට එලියට අරං ඔන් කරලා බලන්නම් මල්ලි. මොකුත් වෙලා නම් නැතුව ඇති.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02914 seconds with 12 queries