ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > කලු පූසා
Reload this Page Conversation Between කලු පූසා and maxboysl
Conversation Between කලු පූසා and maxboysl
Showing Visitor Messages 1 to 6 of 6
  1. maxboysl
    04-14-2015 09:46 AM
    maxboysl
    සුබම සුබ අලුත් අවුරුද්දක් කොල්ල... දේශාලන තෙද වලදී හිත රිදෙන මොන හරි කිව්වනම් කණගාටුයි..උබට ජයේ ජයන වේවා
  2. maxboysl
    01-01-2015 07:08 AM
    maxboysl
    ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...


  3. කලු පූසා
    09-21-2014 06:10 PM
    කලු පූසා
    රැස් විහිදවල පෙන්නන්න බෑ. ඒක පේනව. හැමෝගෙම. ඇහැට පේන්නෙ නෑ. මනස දියුනු කෙනෙක්ගෙ රැස් වලල්ල විතරයි පිටට පේන්නෙ.
  4. maxboysl
    09-21-2014 11:34 AM
    maxboysl
    kothanada ban oppu karalaa thiyenne.
    කෙලෙස් නසපු උතුම් පුද්ගලයෙක් මොකටද බන් රැස් විහිදවලා පෙනන්නේ සංදර්ශන වගේ.
    අනික බන් ඔය ජාතක කතා මුලාශ්‍ර කරගෙන සාකච්චා කරනවා වැඩ හොදයි. අබිදර්මය සාකච්චා කරන එක.
    ආර්ය සත්‍ය 4 ට පිළින යන දෙයක් නැහැ කිසිම . බුදු දහමේ පදනමේ ඉදන් ඉගන ගන්නේ නතුඅව. අපි කරන දේවල් ත්රුමක නැහැ මතුපිටින් අතගාලා.

    පුනුරුප්පත්තිය ළමයි කියනවා නම් මන් දැකලා නැහැ. එත් පුනර්භවය කියන්න මනස දියුණු කරගන්න ඕනි බන්
    අර ගැස් සත්හු කතාකරන ඒවා මොන ගොන් ප්‍රශ්නද බන්. මන් නම් බුදු දහම විශ්වාස කරනවා. පිලුවන් තරම් පන්සිල් රැකලා ඉන්නයි හදන්නේ. එත් මේ අතිශෝක්ති කතා හා පුරාජේරු සාකච්චා නම් මට පෙන්නේ බැහැ බන්
  5. කලු පූසා
    09-21-2014 11:24 AM
    කලු පූසා
    http://www.elakiri.com/forum/showpos...56&postcount=2

    මචන් බුදු සිරුරෙන් රැස් විහිදෙන එක විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන්නෙ. ඒ රැස් වලල්ල අපිට සත්තුන්ට වගේ ගස් වලටත් තියෙනව. ඒක ද්විතීක ශරීරයක් වගේ. ගහක කොලයක් කැඩුවම ටික වෙලාවක් ඒ කොලේ ද්විතීක ශරීරය තියෙනව. මන් පොතක දැක්ක ඒ රැස් මාලාව බලන විදිහත්. ලෙඩ අයගෙයි සතුටින් ඉන්න අයගෙයි ඒකෙ පාටවල් හැඩය වෙනස්. පිලිකාවල් පවා ආරම්බක අවදියෙම අඳුරගන්න පුලුවන්ලු ඒකෙන්. නිරෝගී බාවය මානසික ශක්තිය නිසා බුදු හාමුදුරුවොන්ගෙ රැස් මාලාව පිටතට පේනව. සාමාන්‍ය් මිනිස්සුන්ගෙත් බුදුහාමුදුරුවොන්ගෙ වගේ විශාලව නොපෙනුනාට රැස් විහිදුන අවස්තා පත්තර වල ගිහින් තියෙනව ඉස්සර. පොතේ නම මතක නෑ අදිමානසික ශක්තිය හරි මොකක් හරි එකක්. පත්තර වල ආටිකල් පවා දාල තිබ්බ ඒකෙ ලංකාවෙ පත්තර
  6. maxboysl
    07-10-2014 02:43 PM
    maxboysl
    උබ නුවරද


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01655 seconds with 12 queries