ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Thoppi_Chaminda
Reload this Page Conversation Between Thoppi_Chaminda and EK KILLER
Conversation Between Thoppi_Chaminda and EK KILLER
Showing Visitor Messages 11 to 20 of 50
  1. Thoppi_Chaminda
    01-26-2018 08:00 PM
    Thoppi_Chaminda
    කලුකුමාරගේ ටොරන්ට් to ඩිරෙක්ට් ලින්ක් ත්‍රඩ් එකේද බන්
  2. EK KILLER
    01-26-2018 07:58 PM
    EK KILLER
    උබ ත්‍රෙඩ් එකකද කොහෙද අහලා තිබ්බ නේද ඩිරෙක්ට් ලින්ක් හදලා දෙන වැඩේට උබත් සෙට් වෙන්නද කියල ?
  3. Thoppi_Chaminda
    01-26-2018 07:54 PM
    Thoppi_Chaminda
    මසාජ් එකේ අන්තිමට සින්දුවක් දානවා දාල අර කෙල්ල එක්ක පොඩ්ඩක් ඇලට් එකක් දාල ඉන්න තියෙන්නේ කැමතිම නම් උබට නටන්න පුළුවන් ඒකි එක්ක
  4. EK KILLER
    01-26-2018 09:20 AM
    EK KILLER
  5. EK KILLER
    01-24-2018 08:41 PM
    EK KILLER
    ela ela ban..
  6. Thoppi_Chaminda
    01-24-2018 08:19 PM
    Thoppi_Chaminda
    ලින්ක් වැඩ නෑ බන්
    ඊලඟ මාසෙට data අලුත් වුණාම අයි up කරන්නම්
  7. EK KILLER
    01-24-2018 08:17 PM
    EK KILLER
    Viewing Thread බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio

    patta
  8. Thoppi_Chaminda
    01-24-2018 07:13 PM
    Thoppi_Chaminda
    ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්‍රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්‍රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්‍රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම එකාටම වැදගත් කියලා හිතන්න පුලුවන් කරුනු ඔය සීඩී එකේ තිබුනා බන්..ඒක නිසයි මම පැහැදිලිව කිවුවේ..ගොඩයන්න වැඩ කරන්නේ කොහොමද කියලා තියනවා කියලා..උබ වගේ ගොඩක් ඉහලට ගිය එවුන් අහුවුනේ නැති උනාට බන් මේකේ ඊයේ පෙරෙදත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා අර amazon lanka එකා ගාව ඊ මනි කෝස් කරන්න තුන්දෙනෙක් යන්න හදනවා කියලා ත්‍රෙඩ් එකක්..එකෙකුට 7500ඉලු...ඒ වගේ රැවටෙන එවුන් ඉන්නවා බන්..එහෙම එවුන්ට තමන්ට පේන්නේ නැති සල්ලි හොයන ක්‍රම පස්සේ යනවට වඩා හොදයි ප්‍රායෝගික දේකින් සල්ලි හොයන්න කල්පනා කරන එක..ඒකට පැහැදිලි අත්වැලක් මේ සීඩී එකේ තිබුන..ඒකයි මම බය නැතුව මේක මෙතන දැම්මේ..මම පැහැදිලිව කිඋවා..මේ සීඩී එකේ දේශනේ කරන එකා කෝටිපතියෙක්ද..
  9. EK KILLER
    01-24-2018 06:50 PM
    EK KILLER
    ඉක්මන් ප්‍රථිඵල වලට උදේ ඇහැරෙන වෙලාවට පැය 2 කට කලින් එලාම් තියන්න. ලොකු සින්දු දාන්න එපා. පොඩි සරල රිගින් ටෝන් එකක් දාන්න. ඇහැරෙන වෙලාව කිව්වෙ ඇඳෙන් නැගිටින වෙලාව නෙමෙයි. ඇහැරෙන වෙලාව. 6 ට ඇහෙරෙනව නම් 4 ට එලාම් තියන්න. එලාම් එක අතට අහුවෙන තැනක තියන්න. එලාම් එක වැදුනම ඇස් දෙක පියාගෙනම එලාම් එක ඕෆ් කරලා නිදාගන්න. ඇස් දෙක ඇරුනොත් ඉක්මනට පියාගන්න. හරි එච්චරයි.
  10. Thoppi_Chaminda
    01-24-2018 06:49 PM
    Thoppi_Chaminda
    දවසක් මෝල තද වෙලා කකුල් දෙක අස්සෙන් කොට්ටයක් තියං නිදාගත්තා. හරියන්නෑ මෝල බහින්නෑ. අන්තිමට කොට්ටෙ දෙකට නමල කොට්ටෙ මැදින් කුට්ටම තියල ගල් කැපුව කොට්ටෙට. කැරි ගියා කියන්නෙ කොට්ටෙ කැරි අච්චුව එහෙම්ම තිබ්බ දැන් වෙන කොට්ට උරයක් දාල තියෙන්නෙ


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04949 seconds with 12 queries