ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > pranathlcp
Reload this Page Conversation Between pranathlcp and lilman
Conversation Between pranathlcp and lilman
Showing Visitor Messages 1 to 5 of 5
  1. pranathlcp
    01-14-2018 04:07 PM
    pranathlcp
    මට පෙන විදියට නම් උඹේ එකට හරියන්නේ 12.7 mm එකක් තමයි...

    https://www.ebay.co.uk/itm/2nd-HD-Ha...-/391849222030

    http://www.ebay.co.uk/itm/Toshiba-Sa...75.c100623.m-1

    Lap එකේ වොරන්ටි ඉවරයි බන් YouTube එකෙන් unboxing වීඩියෝ එකක් බලලා ඔකේ තියෙන DVD Writer එකේ උස මැනලා බලන්න..

    උඩින් එවපු Caddy Link එකේ මෙහෙමත් තියෙනවා..

    Working with 2.5" 12.5mm / 9.5mm / 7mm or less height SATA Hard drive HDD and SSD (Solid State Drive) as well.
  2. lilman
  3. lilman
    01-13-2018 10:25 PM
    lilman
    Toshiba Satellite C850-1005 thamayi machan laptop eka.poddak balal help ekak diyanko

    meka : http://www.iomltd.com/web/all/25_0822.pdf
  4. pranathlcp
    01-13-2018 06:03 PM
    pranathlcp
    Toshiba C850 ද? universal එකක් තමයි ගහන්න වෙන්නේ..හැබැයි වර්ග දෙකක් තියෙනවා... 12.7 mm එකකුයි 9.5 mm එකකුයි තියෙනවා..පුළුවන් නම් දැන් තියෙන drive එකේ height එක බලලා ගන්න..එක්කෝ ඔයාට ගලවල බලලා දල වශයෙන් මැනලා බලන්න පුළුවන්..නැත්තන් model එකේ serial number එක හොයාගෙන google කරලා dimensions බලන්න පුළුවන්..

    ඒ සයිස් එකට අදාලව caddy එක ගන්න..ඔයාගේ එක 12.7 mm වගේ කියල මට හිතෙනවා (මම ලින්ක් එකක් දැක්කා)..ෂුවර් නැහැ..හොඳට බලන්න..

    $4 ක් වගේ වෙන්නේ..eBay/AliExpress එකෙන් ගන්න පුළුවන්
  5. lilman
    01-13-2018 03:51 PM
    lilman
    mahan HDD caddy eka keeyak unada ? mage tiyenne c850 lap ekak.ekata universal caddy ekak match wenawada ?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01538 seconds with 12 queries