ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Mr:Virus
Reload this Page Conversation Between Mr:Virus and Rangau2
Conversation Between Mr:Virus and Rangau2
Showing Visitor Messages 1 to 10 of 18
  1. Mr:Virus
    09-07-2015 04:46 PM
    Mr:Virus
    මල් පප්පෙක්
  2. Rangau2
    09-07-2015 04:20 PM
    Rangau2
    Chamara Ranawaka bn
  3. Mr:Virus
    09-07-2015 12:26 PM
    Mr:Virus
    කව්ද මචන් අර බුවා
  4. Rangau2
    09-07-2015 10:18 AM
    Rangau2
  5. Mr:Virus
  6. Mr:Virus
    05-28-2015 10:28 AM
    Mr:Virus
    මම ඉන්නෙ අපේ ගෙදර බං. මල්වානේ. කඩුවෙල මාලබේ පැත්තෙ හොද තැනක් බැලුවෙ නැද්ද? කොළඹට ටිකක් දුරයි නෙ බන් අපේ පැත්ත. නැත්නම් පාඩුවෙ ඉන්න තැනක් හොයාගන්න එක අමාරුවක් නෑ. ජනගහනය අඩුයි. පට්ට නිදහස්.
  7. Rangau2
    05-28-2015 10:21 AM
    Rangau2
    ඔව් බන් උබේ කතාව ඇත්ත තමා...මට ඕනේ බන් ආතල් එකේ ඉන්නේ...උබ ඉන්නේ කොහෙද මචං දෑන්
  8. Mr:Virus
    05-28-2015 10:11 AM
    Mr:Virus
    අෆ්ෆා එහෙමද? ඉන්න තැන තියෙන්න ඕනේ බන් සුපිරියට. වැඩට ගිහින් මැරිල මැරිල බස්වල චාටර් කාල ගෙදර එන්නෙ නාලා කාල ආතල් එකේ නිදාගන්නනේ බං. ඉතින් නිදාගන්න වැටෙන තැන පාඩුවෙ ඉන්න තියෙන්න ඕනේ.
  9. Rangau2
    05-28-2015 08:39 AM
    Rangau2
    මම ඊයේ ගිය බන් එකක් බලන්න අන්තිම චාටර් බන්
    එපා වෙලා ඉන්නේ මම
  10. Mr:Virus
    05-27-2015 02:04 PM
    Mr:Virus
    උබ ටිකක් කල්පනා කරල බලපන් මචන්. ට්‍රේන් නම් තියෙනවා තමයි. හැබැයි හදිස්සියට බස් එහෙමනම් අඩුයි බන් මං දන්න විදියට. කඩුවෙලනම් ඕන වෙලාව ඕන පැත්තකට බස් තියෙනවා.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02837 seconds with 12 queries