ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Vidu89
Reload this Page Conversation Between Vidu89 and ඉදිරියේ රාළ
Conversation Between Vidu89 and ඉදිරියේ රාළ
Showing Visitor Messages 1 to 8 of 8
  1. ඉදිරියේ රාළ
    10-10-2016 11:52 AM
    ඉදිරියේ රාළ
    http://elakiri.com/forum/showthread.php?t=1747290 , තෙල් ගාල පීනස් ලෙඩ හොඳ කරගන්න බෑ බං. ඒකට වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා.
  2. Vidu89
    10-10-2016 11:10 AM
    Vidu89
    මම මාතර මචෝ උබ කියපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක එක දාපන්කෝ නැද්ද මචෝ බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන් තෙලක් වගේ දෙයක්
  3. ඉදිරියේ රාළ
    10-10-2016 11:02 AM
    ඉදිරියේ රාළ
    ඔයාට පුළුවනි අර හෙළවෙදකම නුලේ තියෙන කුප්පමේනියා බේත හදාගෙන පාවිච්චි කරල බලන්න. එකෙන් සෙම ස්ථාවරව තිබිලා ආයේ මතුවෙනවා නම් ශුවර් එකටම වැරදි කෑම බීම කැවීම/පෙවීම නිසා තමා සෙම නගින්නේ. ඒකට නම් දේශීය වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනා. ගෙවල් කොහෙද ඔයාගෙ ?
  4. Vidu89
    10-10-2016 10:55 AM
    Vidu89
    ඉතින් මචෝ කියපන් අඩු කරගන්න විදියක්
  5. ඉදිරියේ රාළ
    10-10-2016 10:21 AM
    ඉදිරියේ රාළ
    සෙම නැති වුණොත් මැරෙනවා බං. ඒක වැඩි වෙන්නත් නොදී අඩු වෙන්නත් නොදී තියං ඉන්න එක තමා වෙන්න ඕනා.
  6. Vidu89
    10-10-2016 10:19 AM
    Vidu89
    මචෝ සේම නැතිකරගන්න කරන්න ඕන දෙයක් කියපන්කො (අගේ තියන සේම නැති කරලම් දන්නා )
  7. Vidu89
    09-14-2016 03:56 PM
    Vidu89
    මචෝ මට පින්ස හැදිලා ටික කාලයක් වෙනවා ඉන්ග්රිසි බෙහෙත් ගත්ත බොනකොට විතරි හොද .ඉට පස්සේ මම බෙහෙත් බඩු කඩේකින් ගත්තා මහා බ්‍රාක්මි කියල තෙලක් ඉන්දියන් එකක් එකත් ගනකන් විතරයි බන් උබ දන්නවද බන් මේකට හොද තෙලක්
    තව පින්ස නිට්ටාවට හොදකරන්න පුලුවන්ද ?
    පින්ස නිසා සුදුවෙච්ච කොන්ඩේ පින්ස හොද උනොත් අයිමත් කලුවෙඉද?
  8. Vidu89
    09-14-2016 12:27 PM
    Vidu89
    මචෝ inbox clear කරපන්


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02831 seconds with 12 queries