ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > BEN TANNYSON
Reload this Page Conversation Between BEN TANNYSON and maduranga_it
Conversation Between BEN TANNYSON and maduranga_it
Showing Visitor Messages 1 to 6 of 6
  1. maduranga_it
    04-13-2012 01:43 AM
    maduranga_it
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"


    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
  2. maduranga_it
    12-31-2011 08:30 PM
    maduranga_it
    (එල) කිරියෙන්ද පැණියෙන්ද ඉතිරුනු,සතුට සොම්නස පිරි සුබ නව වසරක් වේවා!

  3. maduranga_it
    12-25-2011 04:21 PM
    maduranga_it

    සාමයෙ පනිවිඩය රැගෙන ලොවට පා සෙනේ....
    මේ නත්තල ඔබයි අපට දුන්නෙ සමිදුනේ...
    ඵ් බෙත්ලෙහෙමේ-බිළිදු ගව ලෙනේ..........
    සාමයෙ පනිවිඩය ඔබයි දුන්නෙ සමිදුනේ....
  4. maduranga_it
    05-17-2011 02:38 AM
    maduranga_it
    මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා....
    කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා...
    දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා....
    මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...

  5. BEN TANNYSON
    04-16-2011 07:36 PM
    BEN TANNYSON
  6. maduranga_it
    04-14-2011 07:34 AM
    maduranga_it
    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා!



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06070 seconds with 9 queries