ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Kosala_Wickramasinghe
Reload this Page Conversation Between Kosala_Wickramasinghe and crazybuddy
Conversation Between Kosala_Wickramasinghe and crazybuddy
Showing Visitor Messages 1 to 10 of 88
  1. crazybuddy
    04-14-2013 06:45 AM
    crazybuddy
    http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    සහෝ මට වෝට් කරපන්..
  2. crazybuddy
    01-01-2013 01:50 AM
    crazybuddy
  3. Kosala_Wickramasinghe
    12-31-2012 09:48 AM
    Kosala_Wickramasinghe
    වැඩිය එළකිරි එන්න වුනෙම නෑනේ කොහොමහරි අද ආවා
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ සහෝට
    http://i.123g.us/c/ejan_ny_happy/card/113846.swf
  4. crazybuddy
    12-18-2012 10:30 PM
    crazybuddy
  5. Kosala_Wickramasinghe
    11-05-2012 11:04 AM
    Kosala_Wickramasinghe
  6. crazybuddy
    11-05-2012 10:58 AM
    crazybuddy
    බොහොම ස්තුතියි මචං.. දැන් නම් ගොඩක් දුරට හොඳයි..
    අනිවා ඉගෙනගන්න කාලෙදි ඒ වැඩේ එළටම කරන්න ඕන..
    සහෝටත් සුභ අනාගතයක්..
    බුදුසරණයි!!
  7. Kosala_Wickramasinghe
    11-05-2012 10:53 AM
    Kosala_Wickramasinghe
    හපොයි ඉක්මනට සනිපවෙයන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා
    ඕව් මගේ සහෝ ඉගෙනගන්න වැඩ තමා NIBM වැඩ සහ CIMA විභාග පිස්සුවගේ මේ සතිටිකෙම
    බුදුසරණයි සහෝ
  8. crazybuddy
    11-05-2012 10:45 AM
    crazybuddy
    සිරාවටම මොකෝ ලොක්කා දැන් එළකිරි එන්නෙම නැත්තෙ.. පැයක් හරි ඇවිල්ලා යන්න ටයිම් නැද්ද..? ඉගෙනීමෙ වැඩ කටයුතුත් එක්ක අමාරු ඇති නේ..? මම නම් මේ දවස් වල ලෙඩින් ඉන්නෙ.. උඹට කොහොමද..?
  9. Kosala_Wickramasinghe
    11-05-2012 10:34 AM
    Kosala_Wickramasinghe
    එළකිරි එන්නම උනේ නෑ මගේ සහෝ ගොඩක් වැඩ කොහොමද ඔයාට
  10. crazybuddy
    10-04-2012 11:36 AM
    crazybuddy
    එල එල... කොහොමද මචං ඉතින් සැප දුක්..?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07738 seconds with 9 queries