ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > BLACKLIST_MEMBER
Reload this Page Conversation Between BLACKLIST_MEMBER and crazybuddy
Conversation Between BLACKLIST_MEMBER and crazybuddy
Showing Visitor Messages 1 to 9 of 9
  1. BLACKLIST_MEMBER
    01-03-2013 11:52 AM
    BLACKLIST_MEMBER
    Sorry for the delay machoo
  2. crazybuddy
    01-01-2013 02:02 AM
    crazybuddy
  3. BLACKLIST_MEMBER
    12-22-2012 01:05 AM
    BLACKLIST_MEMBER
  4. crazybuddy
    12-18-2012 10:03 PM
    crazybuddy
  5. crazybuddy
    06-20-2012 02:24 AM
    crazybuddy
    ඕවා ඔහොම තමා මචං.. ගොන් ආතල් දෙන අය එළකිරි එකෙ ගොඩක් ඉන්නවා.. සමහර අය පේන්නම කරනවා.. තවත් සමහර අය ඇගට නොදැනි ගේම් දෙනවා.. උඹ සැලෙන්න එපා මචං.. මම කලිනුත් කිව්වනේ හදවත හොද එකාට කවදාවත් වරදින්නෙ නෑ කියලා.. උඹට ජය..!!
  6. crazybuddy
    06-19-2012 05:35 AM
    crazybuddy
    උඹ ගැන ගොඩක් ආඩම්බරයි මචෝ.. උඹලා වගේ එවුන් මේ ලෝකෙ ගොඩක් අඩුයි.. කෙනෙක්ට නැතිබැරි වෙලාවකට අසරණ වෙච්ච වෙලාවක තමන්ට පුළුවන් විදියට පුංචි හෝ උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක තමා මචං මනුස්සකම කියන්නෙ.. ඒක උඹට ඕනවටත් වඩා තියෙනවා.. උඹ හදපු වඩපු උඹගෙ දෙමව්පියොත් බොහොම වාසනාවන්තයි මචං උඹ වගේ දරුවෙක් ලබන්න තරම්.. උඹ කරන කියන හැම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉෂ්ඨ වෙන්නත් හැම වැඩක්ම සාර්ථකව කරගන්නත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. බොහොම ස්තුතියි මචං.. ඒ වගේම ගොඩක් පිං.. මම ෆෙරෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා.. අද නෙමෙයි මීට ගොඩක් කලින් මම හිතන්නෙ එවන්න ඇත්තෙ.. කරදරයක් නැත්නම් ඇක්සෙප්ට් කරපං.. උඹට ජය හා සතුට.!
  7. BLACKLIST_MEMBER
    06-19-2012 03:21 AM
    BLACKLIST_MEMBER
    එල මචං. උදව් කරන්න අවස්ථාවක් ලැබුණු වෙලේ උදව් කරන්න පුළුවන් උන එක ගැන සතුටුයි
  8. crazybuddy
    06-18-2012 06:39 PM
    crazybuddy
    බොහොම ස්තුතියි මචං.. ලොකු උදව්වක් කලේ.. මම ආසාවෙන් හිටියෙ කලින් ඉදන්ම උඹුන්ටු පාවිච්චි කරන්න.. නමුත් මම දැනන් උන්නෙ නෑ ඩොංගල් එක ගහලා සෙටින්ග්ස් හදාගන්න.. ඒක නිසා මම උඹුන්ටු අයින් කරලා දැම්මා.. දැන් අවුලක් නෑ.. එලස් මචෝ..
  9. BLACKLIST_MEMBER


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06195 seconds with 9 queries