මෙතනදි මගේ ඔලුවට ඉස්සර වෙලාම ආව කාරණය තමා වෙලදපොලේ ප්රොඩක්ස් තියනවා ඒවායෙන් අපි දැනගෙන අපිට අවස්ය දෙය තෝරාගැනීම එකක් නමුත් පාවිච්චි කරන්න ගියාම මතුවන ගැටලු වෙනයි.. මට මෙහෙම දෙයක් උනා මම ලෙන්ස් එකක් ගන්න ගියාම මූලිකව හිතුවේ මිල ගැන නමුත් ඒ ලෙන්ස් එක ටෙලිපොටෝ වර්ගෙට අයිති ලෙන්ස් එකක්.. මේ ටෙලි පොටෝ ලෙන්ස් ගන්නකොට ඉමේජ් ස්ටේබලයිසර් කියන ෆීච එක ගොඩක් අවස්ය වෙනවා.. ඒත් ඒක මම මුලදි දැනගෙන හිටියේ නෑ.. මොකද්ද මේ ඉමේජ් ස්ටේබලයිසර් එකයි ටෙලි පොටෝ ලෙන්ස් එකයි අතර මතුවන බරපතල ගැටලුව කියලා..