ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Social Groups
Reload this Page Uncategorized
Search Groups  
Social Groups in category Uncategorized
Group Name Reverse Sort Order Members Discussions Messages Pictures Last Post
පානාතිපාතා සිල් පදය කඩන්නේ නැති අය එන්න.
4 1 1 0
05-04-2013
08:36 PM
එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි, මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක් නැතිව ආරවුල් පතුරවන ත්‍රේඩ් එකක් විදියට දකිනවාට. මම වගේම ඔගොල්ලන් වුනත් මේකට විරුද්ධයි කියලා මම දන්නවා. ඒ හින්දා මේකට විරුද්ධ වෙන්න නම් අපි හඩක් නගන්න ඕනේ, ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ආගම්බේද ඇති කරන්න උත්සහ දරණ පිරිසගේ නම් මෙතන ප්‍රදර්ශණය කරන්න ඒ වගේම ඒ අය කරපු වැරැද්ද ත්‍රේඩ් එකේ ලින්ක් එක ඔස්සේ ඔප්පු කරන්න, එතකොට මේ ගෘප් එක බලන අපේ මොඩරේටර් සහෝදරයන්ට වගේම ඇඩ්මින් සහෝදරයන්ට උපකාරි වෙයි.
97 5 34 0
03-19-2013
04:07 PM
මේ උරු කඩේ උරුමස් කෑම සදහා සිංහල කොන කපපු නැති කොල්ලන්ට පමණයි ඇතුල් විය හැක්කේ. මොඩ්: අරුණ47
9 1 60 1
07-04-2012
12:19 PM
එක්සත් ජනතා නිදහස් සන්ධානය Elakiri පක්ෂ කාර්යාලය
7 0 0 0
11-20-2011
34 0 0 0
05-17-2010
අ‍ප‍ අ‍ත‍ර‍ සි‍ටි‍නා‍ ක‍වි‍ කි‍වි‍ඳි‍ය‍න්‍ට‍ ත‍ම‍න්‍ ගේ නිර්මාණ ගැන කතා බහක යෙදෙන්න වේදිකාවක් ගොඩ නගා දීම අපගේ අරමුණයි
62 3 25 5
02-27-2013
11:46 PM
Dedicate a song to your family, friends and loved ones and make sure they tune in to listen. This your Weekend Radio Station.Rocking Your Weekend with FM Night Bird !! << This online radio station only on air every Saturday And Sunday night @ 8.00 (only)>> ඉතින් ඔන්න එළකිරියේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලොන්ටයි මේ ආරාධනය
3 0 0 0
12-17-2011
එළකිරි එකේ ඉන්න හොදම පිස්සො සෙට් එක
126 12 22 3
07-07-2012
10:21 AM
දියෙන් කිරි වෙන්කර ගන්නාක් මෙන් හරවත්,හොඳම යමක් ඔබවෙත ගෙන එන එළකිරි මිත්‍ර සංසදය.
17 1 4 1
07-30-2010
09:03 PM
සෑබෑ හෙළ ඉතිහාසය ගැන උනන්දුවක් ඇති, යාක්ෂ, නාග, අසුර සහ රාක්ශයන් ගෙන් සැදුම් ලත් සිවුහෙළයන්ගේ එකතුවකි. හෙළ ඉතිහාසය සුරකිනු වස් එකිනෙකා දැනුවත් කරගැනීම මූලික අරමුණයි. සාමාජිකත්වය ඕනෑම කෙනෙකුට ලබාගත හැක.
67 1 8 0
08-20-2009
06:18 PM
Advanced Search   Group Subscriptions



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07153 seconds with 7 queries