ඇතත් නෙක් ඔසු ලොවැ.. දහමො'සුව සම ඔසුවෙක් නැත.. එය වළඳන්න මහණෙනි..! එ ඔසුව බී ඔබ ද.. කෙළෙස් ලෙඩ හැම සුව කැර.. දිරුම් වැනසුම් නැති උතුම් පිරිනිවියාව දනු මැන...!