ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page eurovisa's Profile
eurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really nice

eurovisa eurovisa is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 21 to 30 of 33
  1. ro.max
    12-31-2018 10:36 AM
    ro.max
    3. Start-up Visa
    Estonia


    මචන් මට මේක ගැන තව විස්තර ටිකක් කියපන්කො. මොන වගේ බිස්නස්ද පටන් ගන්න පුලුවන්? මම වැඩ කරන්නේ travel Field ඒ වගේ එකක් එහේ ස්ටර්ට් කරන්න පුලුවන්ද?

    මේ රටට මේ විසා අයදුම් කරන්නේ කොහොමද?

    මොන වගේ Documents අපි හදා ගන්න ඔන?

    අපි මේ Documents ටික කොහෙටද submit කරන්නේ?

    මචන් මට මේ සම්බන්ධව වැඩි විස්තර දැන ගන්න ඔන බ්න්.
  2. Mr.Doo
    12-07-2018 04:55 PM
    Mr.Doo
    Aiye Europe visa work vis ekak ganna lesima vidiha mokakda.. mama Japan student yanna hithan inne. A unata work karanna bari nam wadak naane. Mata dan 26 k wenawa. o/l vitharai theyenne.. mokak hari option ekak thiyenawada Europe work visa ganna.
  3. Vodka Kolla
    11-26-2018 07:09 PM
    Vodka Kolla
    Machan
    Sweden Apply Karanna. IELTS Oneda ? Machan Oyawa contrac Karagann Puluwan Kohomada ?
    Sweden Apply Karana Wisthara Tikak one ?
  4. Dexter-D
    11-12-2018 08:14 PM
    Dexter-D
    oyage num eka denna puluwanda ?
  5. channamoney
    10-06-2018 09:49 PM
    channamoney
    Machan mata wistahra tikak ganna puluwanda. Sweden or wena Europe country ekakta family ekath ekka yanna hodama widiyak. Business nam hodai Onlien bases business. freelance or entrepreneur?
  6. Kachaya
    09-16-2018 10:42 AM
    Kachaya
    machan Contact number ekak deepanko
  7. jasz
    09-15-2018 02:48 PM
    jasz
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



  8. costaxxx
    07-30-2018 04:21 PM
    costaxxx
    num ek ewafanko yako
  9. madmax2016
    05-01-2018 11:43 AM
    madmax2016
    Machan contact karanna vidiyak kiya pan... I need more advice on regarding visa options for me ....
  10. jasz
    04-09-2018 09:29 AM
    jasz
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද..
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 05:11 AM
  • Join Date: 04-01-2017

Friends

Showing Friends 1 to 10 of 32


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06359 seconds with 20 queries