ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Dilwaale's Profile
Dilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of light

Dilwaale Dilwaale is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 101 to 110 of 259
  1. TomCat077
    08-14-2015 06:34 PM
    TomCat077
  2. markhaloce
    08-14-2015 05:26 PM
    markhaloce
    මං මහින්දට තමා බං ඡන්දෙ දෙන්න ඉන්නෙ
    හෙට ගමේ යනව
    ඡන්දෙ තියෙන්නෙ කුරුණෑගලින්
    ඒත් ත්‍රෙඩ් වල එහෙම කියන්න බෑනෙ බං රෙප් කපනවනෙ
    ඒ නිසා බොරුවට මහින්දට විරුද්ධයි වගේ කෑගහනව
    මං කල්පනා කරන්නෙ ඉතුරු මනාප දෙක දෙන්න දෙන්නෙක්ව
    පුළුවන්නම් කුරුණෑගලින් හොඳ දෙන්නෙක්ව තෝරල දීපං මහින්ද වෙනුවෙන් වැඩක් කල
  3. HKavinda
    08-14-2015 12:48 AM
    HKavinda
    video eka baluwa machan
  4. DimuthTharindu
    08-13-2015 08:33 PM
    DimuthTharindu
    @Dilwaale JVP එකට ජන්දේ දීපන්. උන් අනිත් පක්ෂ දෙකට වඩා ටිකක් හරි හොදයි.
  5. crazybuddy
    08-13-2015 06:37 PM
    crazybuddy
    හිටපිය.. රෑට කන්න මොනා හරි උස්සං එන්න ඕන තව පොඩ්ඩකින් ගිහින්..
  6. crazybuddy
    08-13-2015 06:03 PM
    crazybuddy
    හිටපං කියවල බලන්න... රෑ වෙලා..
  7. crazybuddy
    08-13-2015 05:56 PM
    crazybuddy
    කියව්වෙ නෑ බං.. දැන් පොඩ්ඩකට කලින් නේහ් ආවෙ.. පිටු හතරක් තියෙනවනේ.. හෙමීට කියවන්නං..
  8. other guy
    08-13-2015 02:37 PM
    other guy
    මෙහෙමයි මහින්දගේත් රනිල්ට සාපේක්ෂව ඇති හොදක් නෑ මචන්. මහින්දගේ කාලේ රටේ නිතීයට වෙච්ච දේ මතක නිසා මහින්ද බලයට එනවට මම කීයටවත් කැමති නෑ
  9. Robinhood wage ekek
    08-13-2015 02:29 PM
    Robinhood wage ekek
    ela ela
  10. other guy
    08-13-2015 02:23 PM
    other guy
    ඕවා කියවන්න ඕනේ නෑ මචන් යු.එන්.පී.යේ හැටි මම දන්නවා මචන්. මම නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් කැමති නෑ.

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 02-08-2020 12:10 AM
  • Join Date: 12-12-2014

Friends

Showing Friends 1 to 10 of 46


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02674 seconds with 20 queries