ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page එළකිරි කොල්ලෙක්'s Profile
එළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of light

එළකිරි කොල්ලෙක් එළකිරි කොල්ලෙක් is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 701 to 710 of 811
  1. prasad9805
    01-23-2013 12:24 AM
    prasad9805
    වර එලියට ඔලුව හිල් වෙන්නම ටොකු ටොකූ අනින්න...
  2. prasad9805
    01-22-2013 09:08 PM
    prasad9805
    ළමයි එකොලොස් දෙනෙක්ගේ තාත්ත කෙනෙක්නේද මේ ආදරවන්තියෝ එක්ක කතා කරන්නේ.........
  3. prasad9805
    01-22-2013 04:59 PM
    prasad9805
    අඩේ බං අස්පොට් ගිය වෙලාවක මයි උඹ එව්වේ. එල එල මට නං දැන් පික්සු වගේ.......
    උඹම කියපං මට පිස්සුද කියලා ?
  4. prasad9805
    01-22-2013 01:31 AM
    prasad9805
    ස්ත්‍රී සොඬ වූ පිරිමියා සදා දුකේ කිව්වලු. කවදාවත් ඉතුරුවක් නෑ. මාසෙ පඩිය ගන්නවා. ගත්තත් නෑ වගේ තමයි. ණයත් වෙනවා. එන මාසෙ පඩියෙනුත් කොටනව.
  5. prasad9805
    01-20-2013 10:29 PM
    prasad9805
    හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ.. ...
    ආතල් එකේ හිටපියකො....
  6. rcccc
    01-20-2013 03:56 PM
    rcccc
  7. crazybuddy
    01-20-2013 04:03 AM
    crazybuddy

    අනිවා බං.. කොච්චර හිටියත් වැඩිනෑ.. මදි වෙනවා මිසක..

  8. crazybuddy
    01-20-2013 03:59 AM
    crazybuddy
    ඔව් මචං බලන්න ඕන.. කරුමෙ කියන්නෙ හෙටත් වැඩ බං.. ඔෆිස් එකට වෙලා තමා බලන්න වෙන්නෙ..
  9. crazybuddy
    01-20-2013 03:55 AM
    crazybuddy
    ඒකනේ බං.. ට්‍රයි එකක් දුන්නොත් එකාට දෙක තුනක්ම සෙට් කරගන්න බැරිකමක් නෑ..
    සිරාවටම බලන බලන තැන කෙල්ලො බං.. කොල්ලො 10ක් පාරෙ හිටියොත් කෙල්ලො 100ක් ඉන්නවා ඒකට හරියන්න.. බොරු නම් බලපං ක්ලාස් එකක් ඇරුනම..
  10. crazybuddy
    01-20-2013 03:52 AM
    crazybuddy
    අනේද කියන්නෙ බං..
    ඔය කතාවටත් කියන්නෙ..
    "ගෑනු ළමයි පාරෙ යන බස් වැනිය.. එකක් මිස් උනොත් අනිකේ යා හැකිය.." කියලා..
    එල එල කොල්ලා.. ගිහින් වරෙන්..
    උඹටත් බුදුසරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    සුභ රාත්‍රියක්!
    මැච් එකත් බලන්න ඕන තමා.. උඹ කිව්වමයි ඒකත් මතක් උනේ.. ඉස්සර වගේ මැච් ගැන නම් ඔලුවෙ තියන් ඉන්නෑ දැන්.. ලොකුවටම ආසාවකුත් නෑ.. කලකිරුනා අපේ ටීම් එක ගැන..

About Me

  • About එළකිරි කොල්ලෙක්
    Biography
    Tőƿ ʂëĉRęŧ
    Location
    Weligama
    Interests
    :dull:
    Occupation
    :dull:

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 02:01 PM
  • Join Date: 07-06-2012

Friends

Showing Friends 1 to 10 of 191


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05707 seconds with 20 queries