ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page elakiriz's Profile
elakiriz is an unknown quantity at this point

elakiriz elakiriz is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 3 of 3
  1. Epic Madness
    02-29-2012 12:57 PM
    Epic Madness
    එළ අදයි ඒක දැනගත්තේ.
  2. elakiriz
  3. elakiriz
    02-24-2012 01:21 PM
    elakiriz
    FUCK කියන වචනයේ හැදුනේ මෙන්න මෙහෙමලු

    කුණුහරපයක් කියනවා කියල හිතන්න එපා, මන් හිතන්නේ කවුරුත් මේ වචනේ ගැන හොදට දන්නවා.මෙන්න මෙහෙමලු මේ වචනේ හැදෙන්න මුල, එකල එංගලන්තයේ කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට රජතුමාගේ අනුමැතියක් නොමැතිව ලිංගිකව එක්වීම තහනම් කර තිබිණි ඔහු හෝ ඇය රජ පරම්පරාවකට උරුමක් කාරයෙක් නොවේ නම්. ඉතින් කිසියම් පවුලකට ළමයෙක් හදන්න අවශ්‍ය වූ විටකදී රජතුමාගේ අනුමැතිය ලබා ගනී.
    මේ නිසා රජුග...ේ පහසුව තකා සෑම දෙනාටම දැන්වීම් පුවරුවක් ලබා දී ඇත.එහි සදහන් ව තිබී ඇත්තේ F.U.C.K.- Fornication Under Consent of the King (රජුගේ අනුමැතිය ඇතුව මෛථුනයෙහි යෙදේ) ලෙසය.
    එතැන් පසු දැන් මේ වචනය කෙටි කර F.U.C.K ලෙස බාවිතා වේ.
    දැන් ඉතින් දන්නවනේ මේ වචනේ අවේ කොහොමද කියල,බය නැතුව කියන්න තමා තියෙන්නේ කට ඇරලා..

About Me

  • About elakiriz
    Biography
    Elakiriz
    Location
    Cyber space
    Interests
    Everythings
    Occupation
    Facebooking, Elakiring

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 08-15-2019 07:38 AM
  • Join Date: 02-23-2012

Friends

Showing Friends 1 to 10 of 10


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02208 seconds with 19 queries