ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page AreMare's Profile
AreMare has a little shameless behaviour in the past

AreMare AreMare is offline

Banned

Visitor Messages

Showing Visitor Messages 1 to 6 of 6
  1. lodbrok
    07-02-2017 03:54 PM
    lodbrok
    උඹලගෙ site කන්සෙප්ට් එක අවුල්... හරියට නිකන් සිරිකත පත්තරේ වගේ. ගැනු පින්තූර දාලා මාකට් කරන එක සාර්ථක නෑ. ෆෝරම් එකක ගැනු පින්තුරෙකට ඇනගන ගියාට වෙනමම සයිට් එකකට ගෙන්නන්න බෑ. එහෙම ඕන එවුන් කෙලින්ම වැල සයිට් එකකටම යනවා. උඹලගෙ ටාගට් ඕඩියන්ස් එක මොන වයස් කාණ්ඩ වල ඉන්න අයද, ඒ ඕඩියන්ස් එකට ඔය කන්සෙප්ට් එක ගැලපෙනවා කියල හිතෙනවද?
  2. rangakw
    12-04-2015 04:08 PM
    rangakw
    machan podi idea tikak tiyanwa karamuda? ube phone no dka depan call karanna
  3. AreMare
    12-04-2015 02:44 PM
    AreMare
    100%ක්ම ශ්‍රී ලාංකික අපේ දැන්වීම් අඩවිය...

    http://AreMare.com
    අරේමරේ.කොම් | அரெமரெ.கொம்
  4. AreMare
    12-04-2015 02:44 PM
    AreMare
    යාළුවනේ, අපේ කට්ටිය එකතු වෙලා අළුතෙන් සයිට් එකක් පටන් ගත්ත AreMare.com [අරේමරේ.කොම්] නමින්.

    http://AreMare.com

    සයිට් එක හොස්ට් කරල වැඩි දවසක් වෙන්නෙ නෑ. දැනට ලංකාවෙ දැන්වීම් පළකිරීමට තියෙන ජනප්‍රියතම වෙබ් අඩවිය වන ඉක්මන්.එල්කේ කියන වෙබ් අඩවිය විදේශීය සමාගමකට අයත්වන බව ඔබ දන්නවා ඇති. මෑතක ඉඳල ඔවුන්ගේ වෙබ් අඩවියේ දැන්වීමක් පළකිරීමෙන් පසු ඔවුන් මුදල් අයකිරීමක් කරනු ලබන අතර, විදේශීය සමාගමකට අයත් මෙම වෙබ් අඩවිය හරහා පිටරටකට මුදල් ගලායාමක් සිදුවේ.
    100%ක්ම ලාංකික වෙබ් අඩවියක් වන AreMare.com [අරේමරේ.කොම්] හි දැන්වීම් පළකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර දැන්වීම් පළකිරීමට ඔබ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍යය නොවේ.
  5. labu gediya
    11-10-2015 12:10 PM
    labu gediya
    view conversation ඔබල එතනම පුළුවන් රිප්ලයි එක දෙන්න...
  6. labu gediya
    11-10-2015 11:45 AM
    labu gediya
    මම දැක්ක විදියට ඔයා අද උදේ මෙම්බර් කෙනෙක් විදියට ආවේ නේද...

About Me

  • About AreMare
    Biography
    Simple!
    Location
    @ AreMare Office
    Interests
    Photography
    Occupation
    Web Designer

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 08-22-2017 03:01 PM
  • Join Date: 11-10-2015

Friends

Showing Friends 1 to 1 of 1

Contact Info

Instant Messaging
Send an Instant Message to AreMare Using...
This Page
http://elakiri.com/forum/member.php?u=555148


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04011 seconds with 17 queries