ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page rcccc's Profile
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of

rcccc rcccc is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1001 to 1010 of 4293
  1. ෴සමනලී෴
    06-20-2014 12:20 PM
    ෴සමනලී෴
    හොඳ Thread දාන්නෙ නෑ කවුරුවත්............. වලි විතරයිනේ...... ඉතිං ඇවිත් වැඩක් නෑ.....
  2. Malinga
    06-20-2014 10:03 AM
    Malinga
    aloo malli. moko venne? dan sahenna busy vage?
  3. sasliit
    06-19-2014 10:28 PM
    sasliit
  4. prageeth119lk
    06-19-2014 09:18 PM
    prageeth119lk
    ඇත්තටම අයියෙ හරියට ඇස් රිදෙනවා උයා පාට මරු කල එක හොදයි නැත්නම් මම අන්ද වෙලා යයි
    මේක සම්නලිට කින්ඩියක් නෙමෙයි හුදෙක්ම ප්‍රොෆයිල් එක නිල් පාට අයියට කිව්වෙ
    සම්නලි කියන්නෙ නගාද ඒ දව්ස්වල බ්ලොග් වල ඇෆ්බි එහෙම හිටිය
    දැන් නැ බන් bump විතරයි විස්ටා තමයි ආපු ජාරම ඕ ඇස් එක දැන් හොදයිදඅපිත් නැ බන් අනෙ මන්දා බන් කලෙං කාලෙට එක එක සෙට් හැලෙනවා අපෙ කාලෙ සෙට් එක අවුර්දු 2කට විතර කලින් හැලෙන්න ගත්තා දැන් උන්ගෙන් ගොඩක් එවුන් නැ දෙන් උබලගෙ වයසෙ එවුන්ටත් ඒ දෙම තමයි වෙන්නෙ

    හොද වෙලාවට ගෙදර ටිවි එකක් නැ
  5. prageeth119lk
    06-19-2014 05:59 PM
    prageeth119lk
    අයියගෙ profile එකට ආවම ඇස් දෙක රිදෙනවා........
    ඔය Blue Color එක Change කරන්න අයියෙ.......


    අයියෙ උයා පාට මාරු කරලා නෙ
    ඔව් නේ සිරාව්ට බන් මට නම් හෙල්ප් ත්‍රෙඩ්වලට දැන් වැඩිය රිප්ලයි කරන්න හිතෙන්නෙ නැ මට නම් ඇක්ස් පී තරම් ආයෙ වෙන දෙයක් හරි ගියෙ නැ උබ වින්ඩොස් 4න් එකක් පාවිච්චි කරලා තියෙනවා පිස්සු හැදෙනවා මට 4න් එකක් හම්බ උනා පරන එකක් ඔය 8 තියෙන එකක් නෙමෙයි වින්ඩොව්ස් මොබයිල් 6 වගෙ තියෙන එකක් මට එපාම වෙලා මල්ලිට දුන්නා වින්ඩොස් 2000 වගෙ බන් මොකො උබ දැන් වැඩිය එන්නෙ නැත්තෙ
  6. ෴සමනලී෴
    06-19-2014 12:36 PM
    ෴සමනලී෴
    අයියගෙ profile එකට ආවම ඇස් දෙක රිදෙනවා........
    ඔය Blue Color එක Change කරන්න අයියෙ.......
  7. ෴සමනලී෴
    06-19-2014 12:34 PM
    ෴සමනලී෴
    බෙහොම ස්තුතියි...............
    ඔයාටත් සුභ වෙසඟක්..........
    පරක්කු වුණාට සමාවෙන්න.....
  8. prageeth119lk
    06-17-2014 04:43 PM
    prageeth119lk
    ආපු ගමන් ආසවට දානව
    සම්හරු ත්‍රෙඩ් දාන්නෙත් මට උදව් කරන්න එච්ච්රයි දහා පාලොස් දෙනෙක් මොකක්ද කෙරෙන්න ඕනෙ කියල ඇහුවම තමයි විස්තරෙ කියන්නෙ
    ආයෙ වෙයි ඒ නිසා කෝකටත් අහල ඉදපන්
  9. prageeth119lk
    06-16-2014 11:30 PM
    prageeth119lk
    එල එල එහෙමද ඒකත් ඇත්ත ඒත් උබට යුතුකමක් තිබුනා නිකමට හරි අහන්න කියන්නා ක්සේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයිලු නෙ
  10. prageeth119lk
    06-16-2014 12:10 PM
    prageeth119lk
    ඔව් මට නම් ඇක්ස්පි වලින් පස්සෙ වින්ඩොස් ලා ගහපු හොදයි කියන්න පුලුවන් ඕ ඇස් එක 7 මගෙ මැශිමට ඒක හරි යන්නෙ නැ අවුලක් නැතුව වැඩකරනවා ඒත් වෙන වැඩක් කරන්න අමාරුයි ඒකත් එක්ක මම පාවිච්කි කලා ලැපක් ඒකේ 8 තිබුනෙ එපා උනා මුල් දව්ස් වල නම් මට කොහොමත් ලැප් එපා ඒකද දන්නෙත් නැ හේතුව හොයලා දෙන්න කලින් අහන්න එපයි 32ද 64 ද කියලා

About Me

  • About rcccc
    Biography
    Don't Judge Me If You Don't Know Me
    Location
    -Goodbye-
    Interests
    I AM A Gooner
    Occupation
    Technical Officer

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 11-29-2015 07:43 PM
  • Join Date: 08-19-2011

Friends

Showing Friends 1 to 10 of 278


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07685 seconds with 20 queries