![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() 222ranga
Senior Member |
Last Activity: Yesterday 09:46 AM
- User Lists
Visitor Messages
Showing Visitor Messages 1 to 10 of 44
-
11-26-2019 02:05 PMChootiya40
එළකිරි ජනාධිපතිවරණය - 2019
එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්..
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු....
තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
-
04-17-2019 09:55 PMramesh_jayaලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!
-
04-13-2019 02:46 PMasylum
-
02-21-2019 08:43 PMchanakacmමෙහෙමයි මචං පට්ටෙට ඉගෙන ගන්න කියලා තැනක් ලංකාවේ නෑ..ලර්නින් බලලා තමයි කර ගන්න වෙන්නේ..cgpeers.com එකෙන් පට්ට ලර්නින් නොමිලේ ගන්න පුලුවන්. amdt එකේ 3d max කරනවා ..විජය එකට වඩා නම් ගොඩක් හොදයි.. හැබැයි ගනන් වැඩියි..උඹට amdt එකේදී hnd නැතුව 3d animation විතරක් කරන්න පුලුවන්..ඒක බලපන් මචං..දැනට උඹ දන්න ටික ඇති ලර්නින් වලින් ගොඩ දා ගන්න..දෙහිවල vtc එකේ චමීර සර්ගේ ක්ලාස් එක පට්ට ..සර් කරන්නේ මායා විතරයි..ඒක සුපිරියට කරනවා...hoggard එකේ නීල් කුරේ සර්ගේ ක්ලාස් පට්ට..එයත් කරන්නේ මායා..දැන් ඉස්සරහට එන්නේ මායා තමා..උඹ මේ තැන් තුනට කතා කරලා බලලා කියපන්කෝ මචං
-
02-19-2019 05:52 PMchanakacmmehemai machan...ubata igena ganna oni 3d max da maya da...3d igena ganna hadanne ei......uba 3d field ekenmada issrahata yanna hadanne...poddak wistara kiyapn machan..mn help ekak denna....maath field eke weda karanawa freelancer kenek widihata
-
02-19-2019 04:11 PMchanakacmwijeya eke kauda bn igannuwa..
maath wijeya eke lec kala ban..
ube budget eka keeyada -
07-26-2018 07:39 PMDotaMesi
-
04-14-2017 11:54 AMDAMER
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
http://www.elakiri.com/forum/showthread.php?t=1793064
ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න..
-
12-24-2016 05:56 PMකෝරලේමහත්තයා