ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page thilan996's Profile
thilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of light

thilan996 thilan996 is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 101 to 110 of 184
  1. Ashan052
    09-27-2016 08:29 AM
    Ashan052
    uththarayak demma balapan
  2. DooA
    09-26-2016 08:25 PM
    DooA
    Kotuwe main street eke palayan. Gihin second cross street ekata haruna gaman dakunu paththe thiyenne. Google eke search ekak dapan hoyaganna puluwan
  3. WhiteWalker
    09-18-2016 01:57 PM
    WhiteWalker
    මාත් breaking bad නං බැලුවෙ spoil කරගෙන

    spoiler alert
    .
    .
    .
    .
    Walter White මැරෙනව ඒක නිසා තව සීසන් එකක් එන්න විදිහක් නෑ
  4. WhiteWalker
    09-17-2016 02:59 PM
    WhiteWalker
    බලල නැතුව ඔහොප ප්‍රශ්ණ අහන්න එපා යකෝ තව පොඩ්ඩෙන් spoil කරනවනෙ
    නිකං සැකේට වගේ ඇහුවෙ බලල නැද්ද කියල
    වෙලාවට ඇහුවෙ
  5. WhiteWalker
    09-17-2016 11:50 AM
    WhiteWalker
    උඹ බලල ඉවරද ? මං නං හිතන්නෑ බං තව එකක් එයි කියල
    better call soul කියල ඒකෙ හිටිය නීතීඥය ඉන්න tv series එකක් නං තියේ
  6. WhiteWalker
    09-06-2016 03:05 PM
    WhiteWalker
    තාම බලන්න පටං ගත්ත විතරයි
    ඔහොම්ම බලල කියපංකො උඹට ඕකෙ villain ල එකෙක්වත් හොයාගන්න වෙන්නෑ
  7. WhiteWalker
    09-05-2016 08:01 PM
    WhiteWalker
    ආස එකෙක් අනේ මන්ද හිතාගන්න අමාරුයි බං
    කොටාට කොහොමත් හැමෝම කැමතිනෙ
    ඌ ඇරුනාම මං hound ට කැමතියි tywin ට කැමතියි
  8. WhiteWalker
    09-05-2016 12:54 PM
    WhiteWalker
    davinici's demons කියන්නෙත් වැලක්ම වගේ තමා
    ලියනාඩෝ ඩාවින්චිගෙ ජීවිත කතාව වගේ තියෙන්නෙ
    සමහර විට පොඩ්ඩක් වෙනස් කල්ල ඇති ඌ මිලිටරි ඉන්ජිනියර් කෙනෙක් විදිහට සේවය කරනව සහ ඌ යුද්ද කරන විදිහ, යුද්ද නවත්තන විදිහ, උගෙ අලුත් නිර්මාණ වගේ දේවල් තියෙන්නෙ

    උඹ කියන්නෙ wights ල ගැන
    wall එකෙං උතුරෙ මිනිහෙක් මැරුණොත් ඌ ටික වෙලාවකිං නැගිටිනව ඊට පස්සෙ උට හොඳ සිහියක් නෑ zombie වගේ හෙන ශක්තියක් තියෙනව පපුව හරහා කඩුවක් ගියත් දැනෙන්නෙ නෑ මිනිස්සු මරන්න එනව
    උන්ව පාලනය කරන්නෙ white walkers ල කියල වෙනම ජාතියක් තාම season 2යිනෙ 3දි white walkers ලව පෙන්නනව
  9. WhiteWalker
    09-05-2016 12:16 PM
    WhiteWalker
    ඔව්
    7 එනකං ඉන්නෙ
    තව දැන්නං davinci's demons බලනව ඒකත් පට්ට වැලත් වගේ
    ඒ වුනාට පට්ට නිර්මාණ ටිකක් තියෙනව
    breaking bad එකත් එල ඒකනං ඔක්කොම ඇවිල්ල ඉවරයි
  10. WhiteWalker
    09-04-2016 06:02 PM
    WhiteWalker
    Game of thrones
    season 6ක්ම ඇවිල්ල තියෙන්නෙ

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Today 10:19 AM
  • Join Date: 06-20-2014

Friends

Showing Friends 1 to 10 of 15


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04119 seconds with 20 queries