ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page thanujaka's Profile
thanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to beholdthanujaka is a splendid one to behold

thanujaka thanujaka is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1011 to 1020 of 1244
  1. crazybuddy
    09-22-2014 05:56 PM
    crazybuddy
    එල එල.. ට්‍රයි කරලා බලපං මචං.. හැබැයි සමහර අයට නම් ෆිට් වෙන්නෙ නෑ.. අනික හැමදාම රෙඩ් බුල් සැන්ඩි කරලා ගහන්නත් එපා.. වැඩි කතා ඕන නෑ උඹ බීලම බලපංකො.. හැබැයි මුලින් පොඩ්ඩක් ගහලා බලපං..
  2. crazybuddy
    09-21-2014 11:41 PM
    crazybuddy
    මට නම් ඔය හුයන්නෙ බ්‍රෑන්ඩ් එක හරියන්නෑ බං..

    පුදුම වැඩක්නේ යකෝ ඒක.. එහෙනම් බඩ පැලෙන්න කාලා බීපං.. පාං කාලා බොන්න එපා.. බොන එකෙන් වැඩක් නෑනෙ.. බත් කාලා බීපං.. එතකොටත් අවුලක් නෑ.. උදේට මතක ඇතිව තැඹිලි ගෙඩියක් බීපං.. නැත්තං අර්ශස් හැදෙනවලු..

    මම නම් බිව්වොත් අනිවා උදේට තැඹිලි ගෙඩි දෙකක් බොනවාමයි.. පුරුද්දක් වශයෙන්..
    ඒපාර දොළහට විතර රෙඩ් බුල් එකක් ගහලා දානවා..

    ආ.. උඹ වැඩ්ඩා නම් වොඩ්කා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. වන් ශොට් නොකවුට්..

    මේ මහ රෑ පිස්සුද වේසියෙ සිංදු අහන්න.. මම නම් බීපු දවසට කොල්ලොත් එක්ක පාන්දර වෙනකන් සිංදු කියනවා.. මේකෙ කොච්චර හයියෙන් කෑගැහුවත් අවුලක් නෑ බං.. ඇහෙන්නෙ නෑ දුරට..
  3. crazybuddy
    09-21-2014 11:21 PM
    crazybuddy
    ඔව් එදා ඇදලා දැම්මා ෆන් එක වැඩි කමට.. කෙල්ලත් අම්මා එක්ක නෑදෑ ගෙදරක ගිහින් එදා.. ඒකයි චාන්ස් එකට හිටියෙ.. Chivas Regal එක උඹට අල්ලලා යනවද බං.. මට නම් සෙට් වෙන්නෙ නෑ ඔය හුයන්නෙ බ්‍රෑන්ඩ් එක.. අනික Famous Grouse එක.. මම එක සැරයක් බාගයක් අරගත්තා.. කොයිකටත් කියලා බියර් බෝතල් දෙකකුත් ගත්තා.. ඒකෙත් තිබුණෙ Miller කියලා හුයන්නක්.. අනිත් එව්වා ඉවර වෙලා.. යකෝ Famous Grouse එකයි බියර් බෝතල් දෙකයි ගහලා ෆෑන් එකයි, A/C එකයි දෙකමත් දාලා හිටියා වදිනකන්.. ස්ට්‍රෝං බියර් එකක් බිව්ව තරම්වත් වැදුනෙ නෑ කියහංකො..

    මම දැක්කා උඹ බීලා කෑම කන්නෙ නැහැ කියල දාලා තියෙනවා..
    බීලා නොකා ඉන්න නම් එපා පුතො..
    මට එකපාරක් බීලා නොකා ඉඳලා කෙලවුනා නහුතෙටම..
    බඩවැල් වල තුවාල පවා ආවා ගෑස්ටික් වැඩිවෙලා..
    බොහොම අමාරුවෙන් හොඳ කරගත්තෙ..
  4. chamali2009
    09-21-2014 11:15 PM
    chamali2009
    හ්ම්ම්ම් නින්ද යන්නේ නැතුව ඇති ඉතින් වෙනද රෑ දෙගොඩ යමෙනේ නිදන්නේ...මෝහිනී එන්න කලින් ඇස්දෙක පියාගන්න...උදේට ඇහැරෙයි එතකොට...ඇසදෙක අරන් නිදනවා නම් ඉන්ටර්නෙට් පැත්තක තියලා නිදන්න....vm නොකරමි..නිදනු!!!!
  5. crazybuddy
    09-21-2014 11:07 PM
    crazybuddy
    ඔව් බං.. අද දහයාමාර වෙනකන් හිටියා..
    මම බොන එක නැවැත්තුවා බං.. මාසෙට එක දවසක් වගේ බොනවා හිතුනොත්..
    ගෑස්ටික් හැදුනා සැරටම මෙදා පාර.. උඹට මතකද අර පිස්සුවක් කෙලියෙ අරුණගෙ ත්‍රේඩ් එකේ.. අන්න එදා. සිලෝන් ඇරැක් බෝතලයක්ම කෙලලා දැම්මා තනියම.. පහුවදා උදේ මටත් පුදුමයි බොල..
  6. chamali2009
    09-21-2014 11:02 PM
    chamali2009
    හ්ම්ම්ම්.....එහෙමද....? ඕකට කරන්න පුළුවන් දෙයක් දන්නේ නැහැ...කිරි බිවුවාමත් එහෙමද? හ්ම්ම්ම් මන්ද දන්නා තරමින් මොනා හරි හොද දෙයක් බඩට වැටෙන්න ඕන කියලයි අහලා තියෙන්නේ....

    බලන්නකෝ හොද දෙයක් කරන්න....මන් කවදාවත්ම බිලා නැහැ...තේරුමක් නැහැ ඒක නිසා කරන්න ඕන දේ ගැන....

    දැන් එහෙනම් නිදි මරන්නේ නැතුව නිදාගන්න..ජයවේවා!!!!..උදේ වෙද්දී මැරුනොත් පොඩ්ඩක් අරක ගැන කියලා තියන්න ගෙදර අයට කලින්ම..
  7. crazybuddy
    09-21-2014 10:59 PM
    crazybuddy
    නෑ අද බිව්වා යාලුවෝ සෙට් එකක් එක්ක හොදටම...
    බිව්වම මට කන්න බෑ....
    කෑවම කබා සෙට් වෙනවා මට...
  8. chamali2009
    09-21-2014 10:55 PM
    chamali2009
    හ්ම්ම්ම් බිවුවා නම් කන්න නැත්නම් කිරි එකක් වත් බොන්න..බිවුවම අපේ අය නොකන නිසා තමයි ඉක්මනට ලෙඩ වෙන්නේ.....කන්න මොනා හරි....

    එළකිරි එහෙනම් නිදන්න....බුදුසරණයි....
    කෙක්මයි ඕන....වෙන ඒවා එපා..නැත්නම් එන්නේ නැහැ මළගෙදර...අනිකඇවිත් නිකන් ඉන්නේ නැහැ,,අඩනවා නෙහ්....ඒවාට හරියන්න කේක් ඕන...
  9. chamali2009
    09-21-2014 10:43 PM
    chamali2009
    මළගෙදරට චොකලට් කේක් ඕන.....මන් එනවා අනිවා...කාට හරි පාස්වර්ඩ් දීලා තියන්න එළකිරියේ. මට pm එකක් දන්නා කියලා.....

    වැඩිකල් ඉන්නේ නැහැ ඔයත්....මට මේකේ සෙට් වෙන්නෙම පණ අදින හත්ඉලවුමනේ අම්මපා...එකෙක් නැහැ ටික කලක් ඉන්න කෙනෙක්....

    අද මරු කියවන්නේ මොකද කියල බැලුව එත් මන්
  10. chamali2009
    09-21-2014 10:14 PM
    chamali2009
    අෆ්ෆේ කොහෙවත් නැහැ...කොනක් අල්ලා ගත්තම අතාරින්නෙ නැහැනේ..මට නිකන් දැන් කැරකිල්ල වගේ..මන් අද කැවා බඩ පැලෙන්න......තා කෑවෙහිද?

About Me

  • About thanujaka
    Biography
    i'm thanujaka
    Location
    yatagiya dawasa baranas nuwara

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 02-18-2020 01:59 PM
  • Join Date: 09-04-2008

Friends

Showing Friends 1 to 10 of 209


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09761 seconds with 20 queries