Blog
View unLich's BlogRecent Entries
Latest Blog Entry
Posted in Uncategorized
කදුළු
ඝන වැහි බිදු වැටෙනා මෙනි
මගෙ දැසින් කදුළු වැටෙන්නේ...........
ඈ මට දුන් දුක් ගින්දර මගෙ හදේ රැදුනේ.........
මගෙ ජිවිතේ කාලකන්නී කරන්නට ද??

මගෙ දැසින් කදුළු වැටෙන්නේ...........
ඈ මට දුන් දුක් ගින්දර මගෙ හදේ රැදුනේ.........
මගෙ ජිවිතේ කාලකන්නී කරන්නට ද??

Recent Comments










appaaaaaa
ela ela ehenam kolla hodaine 



