Blog
View Jolly_Roger's BlogRecent Entries
Latest Blog Entry
Posted in Uncategorized
virus ගැන දන්නවද? 

මේ කියන්න යන්නෙ අපිට හැදෙන ලෙඩ ගැන නෙමෙයි. අපේ computer වලට හැදෙන ලෙඩ ගැන.computer virus කිව්වම කවුරුත් දන්නවා. මොකද අපි කාටත් මේ ගැන අත්දැකීම් තියනවා අනිවාර්යෙන්ම.
සාමාන්‍ය ව්‍යවහාරයේදී virus කියලා හැමෝටම කිව්වට මේ හානිකර වැඩසටහන්(malicious programs)
වර්ග කීපයක්ම තියනවා.
ප්‍රධාන වශයෙන්ම
Virus
Trojan Horse
Worm කියන...

ඉන්ටනෙට් පාවිච්චි කරන ඔයාලාගේ අතින් ඔයාලා නොදැනුවත්වම වෙන සේවයක් ගැනයි මම මේ කියන්න යන්නේ.
මේකට කියන්නේ reCAPTCHA කියලා.
reCAPTCHA ගැන කියන්න කලින් CAPTCHA ගැන පොඩ්ඩක් කියන්න වෙනවා
CAPTCHA(Completely Automated Public Turing test to tell Computers and Humans Apart) කියන්නේ පරිගනක වැඩසටහනක්(Program).
වෙබ්...

Greasemonkey
Firefox Add-on

සමහර අය නම් දැනටමත් මේ Add-on එක use කරනවත් ඇති. ඒත් නොදන්න අයත් ඇති නේ.
මේක Firefox browser එකට add කරන Extension එකක්.
මේකෙන් ඔයාලට FF වලට scripts add කරන්න, ඒවා manage කරන්න පුලුවන්.
Greasemonkey වලින් කරන්න පුලුවන් දේවල් කීපයක්.(Typical...

පොඩ්ඩක් හරි වැඩිපුර කාලයක් ජීවත් වෙන්න..එහෙමත් නැත්නම් ඉන්න ටික ලෙඩක් දුකක් නැතිව ඉන්න කැමතිනම් මේ ටික බලලා පොඩ්ඩක් හිතට ගන්න......

Healthy Living Tips for a Better Life
1.කෙඳි සහිත පෝෂණීය ආහාර වේලක් ගන්න.
ඔබේ ආහාර වේලට නැවුම් වර්ණවත් එලවලු පළතුරු හා ධාන්‍ය වර්ග එකතු කර ගන්න.
2.මේදය සහිත ආහාර පාලනය කරන්න.
ඔබේ...

Healthy Living Tips for a Better Life
1.කෙඳි සහිත පෝෂණීය ආහාර වේලක් ගන්න.
ඔබේ ආහාර වේලට නැවුම් වර්ණවත් එලවලු පළතුරු හා ධාන්‍ය වර්ග එකතු කර ගන්න.
2.මේදය සහිත ආහාර පාලනය කරන්න.
ඔබේ...
Recent Comments
Quote:
|
Originally Posted by thilzz
thnx
![]() |