ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Jahoo's Profile
Jahoo is on a distinguished road

Jahoo Jahoo is offline

Banned

Visitor Messages

Showing Visitor Messages 1 to 6 of 6
  1. මාතර කිඹුලා
    06-26-2011 09:26 PM
    මාතර කිඹුලා
    QUOTE=Jahoo;10480530




    [SIZE=7 මාතර කිඹුලියෝ
    ඔය නංගියා මේක දැක්කද?[/SIZE][/QUOTE]


    රෝප්,

    මං මේ කතා කරන්නේ උඹ මේක දැක්කද කියලා මගෙන් අහපු නිසා
    උඹේ මේ ත්‍රෙඩ් එක මම දැක්කේ උඹ මේකේ මගේ ඇවට එක දාලා මට අදාල නැති දේකට මාව ඇදගෙන තියෙන එක කියලා වෙනත් යූසර් කෙනෙක් මට වෝල් එකටම මැසේජ් එකක් දාපු නිසා

    උඹ දැනගනින් රාජපක්ෂ කියන 10% කොමිෂන් කාරයටත් මම කැමති නැහැ වගේම කොටින්ට ආවඩපු යුද්ධෙ කරනකන් නොසෑහෙන්න කකුලෙන් ඇදපු යූඑන්පී එකට සහ ජේවීපී එකට මම ආස නෑ

    විමල් වීරවංශ ජේවීපී එක දෙකට කැඩුවයින් පස්සේ ජේවීපී එක ගිය ගමන සම්පූර්ණයෙන්ම වෙනස් උනා මම අදටත් සමාජවාදියෙක් ඒත් අද ජේවීපී එක අන්තෙටම චාටර් වෙලා ඉවරයි බන් උන් එක්ක දැන් පාරම්පරික උග්‍ර අය විතරයි ඉතුරුවෙලා ඉන්නේ වෙන කවුරුත් නැහැ ඇරත් දැන් උන් වෛරයෙන් කරන දේශපාලනයක් මිසක් ඉස්සර වගේ නැහැ ඒ නිසා මට දේශපාලනයක් නැහැ මං ඒවා වෙනුවෙන් කතා කරන්නෙත් නෑ මම කතා කරන්නේ රට වෙනුවෙන් විතරයි
  2. මාතර කිඹුලා
    06-26-2011 09:26 PM
    මාතර කිඹුලා

    උඹ කතා කරනවා උඹේ මතය වෙනුවෙන් ඒක යූ එන්පීද නැත්තම් ජේවීපීද කියලා මට පැහැදිලි නැහැ උඹට තිබ්බ ෆේක් ගොඩේ තරමට ඒක ඇඩ්මින්ටත් කියන්න බැරි වුනානේ මොනවා වුනත් මෙතනදී මට ඒක අදාලත් නැහැ මොකද ආණ්ඩුව + විපක්ෂය = ගූගොඩ කියන දේ තමා මගේ මතය.. මේක දවල් වෙන කෙනෙකුත් කියලා තිබුනා

    උඹ ෆේක් හදාගෙන කරපු වැරදි අපි පැත්තකට දාමු නැත්තන් මේකත් වැඩක් නැති වෙනවා ඒ වා මතක් වුනාම

    කරපුවා සේරම විනාඩියකට අමතක කරලා මට ලියලා එවපන් මම නිල් බලකායේ කියලා මට ආස නැති උන් වෙනුවෙන් මම කතා කරනවා කියලා උඹ කියන්න හේතුව ? ඒ වගේම උඹ කතා කරන්නේ මොකක් වෙනුවෙන්ද කියන එකත් කියපන් මොකද උඹේ ෆේක් ගොඩ නිසා කිසි දෙයක් හිතාගන්න බෑ කවුරුවත් විස්තර කරන්න ඕනේ නැහැනේ ඒක උඹට ඒක

    අනික උඹට මගේ මතය ගැන අහන්න තියෙන ඕනේම ප්‍රශ්ණයක් අහපන් පීඑම් එකක් දාපන් කිසි අවුලක් නැහැ
  3. මාතර කිඹුලා
    06-25-2011 04:38 PM
    මාතර කිඹුලා
    @ SLBlackKnight
    මේක ෆේක් කියලා උඹට කලින් කිව්වේ ඇඩ්මින් ජීටී මෙන්න බලපන් මෙතනින් ගිහින්
    http://www.elakiri.com/forum/showpos...90&postcount=2
  4. SLBlackKnight
    02-04-2011 02:45 AM
    SLBlackKnight
    fake ID
  5. IveyStyle
    02-04-2011 02:31 AM
    IveyStyle
    karana deyak,kiyana magulak...original id eken kiyapan ban...
    mata ubath ekka awulak ne..eth uba bayaida ban wei,rep kepei kiyala...lajja weyan e athin..
  6. Banned User
    02-04-2011 01:19 AM
    Banned User
    මට පේනවා වෙලා තියෙන දේ ඔය දෙන්නම ඇවිත් මෙතන කරන්‍ නෙ දේශපාලනේ කරන එක නේ එ‍හෙම ප්‍රශ්ණ හදාගෙන මෙතන කියවන්න එපා තේරුනාද ? අනික ඕක දැක්කම ඔයාවත් බෑන් කරයි යාළු කතා කරලා තියෙන විදිහට තවත් එකක් තියෙනවා ‍ප්‍රශ්ණයක්නම් ඇඩ්මින්ට ‍පර්සනල් මැසේජ් එකක් දාන්න අවසන්ම තුරුම්පුව තමා ත්රෙඩ් එකක දාන එක මේකෙන් වෙන්නේ නොවැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් වෙවී වැදගත් එකකට තියෙන ඉඩ අහිමිවෙලා ඒක ය‍ටට යන එක තේරුණාද ? මාත් ඔය කියන වින්‍ ‍ඩෝස් එයිට්ද කවුද කියන හාදයාට එච්චර කැමති නෑ

Statistics

Total Posts
Visitor Messages
Blog
General Information
  • Last Activity: 06-28-2011 01:36 PM
  • Join Date: 02-01-2011

Friends

Showing Friends 1 to 3 of 3


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12406 seconds with 16 queries