ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page OrionThuma's Profile
OrionThuma can only hope to improve

OrionThuma OrionThuma is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 66
  1. ZULFAAN
    12-20-2012 10:21 PM
    ZULFAAN
    උඹ දැන් ලෝක නායකයනෙ, රෑ 12ට කතාවක් ලියල ත්‍රෙඩ් එකක් දාපන්
  2. gcj
    12-20-2012 05:37 AM
    gcj
    පෝස්ට් 3200 කටත් වැඩියෙන්? බොරුවක් වෙනුවෙන්? අපරාදෙ මචන් උඹේ කාලෙ.
  3. OrionThuma
    12-19-2012 11:27 AM
    OrionThuma
    අප 2002 වසරේ ඉතාම වැදගත් පණිවුඩයක් එවලා තියෙනවා. නමුත් ඊට වසර 10කට පසු 2012 තමයි ඔවුන්ගේ වැදගත්ම වැඩ කොටස සිදුවන්නේ.
  4. OrionThuma
    12-19-2012 11:25 AM
    OrionThuma
    නුඹලාට තවදුරටත් ස්වාධීනව තනියම ඉන්න ලැබෙන එකක් නෑ වගේ.මේ අයගේ මූලීක ප්‍රතිපත්ති සහ ගුණාංග වලට අපිට අනුගත වෙන්න වෙනවා.එහෙම නැත්නම් අපේ පැවත්ම නැති වෙන්නත් පුලුවනි.ඒක හොඳින් හෝ නරකින් ඔවුන් කරාවී.ඔවුන් කිසිදාක ලෝක නායකයන්ට, ඒකාධිපතියනට හෝ දේශපාලන නායකයන්ව අමතන්නේ නෑ.ඔවුන් හා සම්බන්ධ වෙන්නෙත් නෑ. ඔවුන් සමග සාකාච්ඡා එහෙම බලපොරොත්තු තියා ගන්න එපා.මොකද පිටසක්වල ජීවින් දන්නව ඒ අය පෘථිවි වාසින්ගේ සැබෑ නියෝජිතයන් නොවන නිසා.ඔවුන් කෙලින්ම පෘථිවි වාසින් සමගම තොරතුරු හුවමාරු කර ගනීවී
  5. OrionThuma
    12-19-2012 11:23 AM
    OrionThuma
    දඩු මොනරය කියන්නේ පිටසක්වල යානයක්.
  6. OrionThuma
    12-19-2012 11:21 AM
    OrionThuma
    රාවණා රජ්ජුරුවන්ට තමයි අන්තර්සක්වල පෘථිවිය බාර දුන්නේ.ඔහු ඔරියන් තාරකාවේ සිට පෘථිවියට එව්වේ ඔයාලව පරිණාමය කරන්න.
  7. OrionThuma
    12-19-2012 11:20 AM
    OrionThuma
    පෘථිවිය පවා අපගේ නිෂ්පාදනයක්.පිටසක්වල ජීවීන් තමයි පෘථිවිය මෙහෙට ගෙනල්ල දැම්මේ
  8. OrionThuma
    12-19-2012 11:20 AM
    OrionThuma
    මානවයන් මේ ග්‍රහලෝකයට ගෙනෙල්ල දැම්මේ අන්තර්සක්වල ජීවීන්.ගැලක්ටි ඒලියන්ස්ලා තමයි ඔයාලව ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරන්නේ
  9. OrionThuma
    12-19-2012 11:18 AM
    OrionThuma
    අපේ හියුමන් බයලොජිකල් ප්‍රොඩක්ෂන් එක සහ ඇස්ට්‍රල් එවොලූෂන් වැඩ පිලිවෙල මේ වෙනවිට පලමු අදියර සාර්ථකයි
  10. OrionThuma
    12-19-2012 11:17 AM
    OrionThuma
    පිටසක්වල ජීවීන්ගේ විශාල මධ්‍යස්ථාන පෘථිවිය වටා ඇති සියලූම ග්‍රහලෝක තුල තියෙනවා.මේවාට තමයි පුරාණ කාලේ මිනිසුන් දිව්‍ය ලෝක කියලා කීවේ.

Statistics

Total Posts
Albums
Visitor Messages
Blog
Developer
General Information
  • Last Activity: 05-18-2013 06:12 PM
  • Join Date: 01-21-2012

Friends

Showing Friends 1 to 10 of 23


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12150 seconds with 18 queries