Showing Visitor Messages 1 to 10 of 53
-
ඔබටත් එසේම වේවා...
(සමා වෙන්න ඕනේ පරක්කු වුනාට..)
-
wish same for you machan
sorry for late
-
-
04-15-2013 01:02 AM
DAMER
ඔබටත් එසේම වේවා..! 
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
-
04-14-2013 10:24 PM
Rovin
එසේම වේවා බොස්

-
-
-
Wish U da same

-
ස්තුතියි මචං ඔයාටත් එසේම වේවා!!!!!!!
-


සොයුර ,,,,,
ලැබුවාවූ නව වසර
ඔබටත් ඔබේ පවුලේ සැමටත්
සියළු දුක් කරදර දුරු ඌ
වාසනාවන්ත හා සුභම සුභ
නව වසරක් වේවා !!!