ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Interactive Radio! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=55)
-   -   2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula (http://www.elakiri.com/forum/showthread.php?t=1583454)

ilanganthilaka 10-26-2013 12:25 AM

Quote:

Originally Posted by donta (Post 15794896)
උබ ආපු ගමන් ඉවර උනා බොල.:(:(

වරෙන් මචන් සතුටටයි දුකටයි දෙකකටම සෙට් වෙමු. :(

donta 10-26-2013 12:25 AM

Quote:

Originally Posted by Gasa84 (Post 15794899)
එහෙනම් අයිත් දවසක ගසත් එක්ක සෙට් වෙමු ....

පල පල බොරු නොකිය.

donta 10-26-2013 12:26 AM

Quote:

Originally Posted by ilanganthilaka (Post 15794904)
වරෙන් මචන් සතුටටයි දුකටයි දෙකකටම සෙට් වෙමු. :(

http://images3.wikia.nocookie.net/__...g_skeleton.gif

ilanganthilaka 10-26-2013 12:27 AM

Quote:

Originally Posted by Gasa84 (Post 15794899)
එහෙනම් අයිත් දවසක ගසත් එක්ක සෙට් වෙමු ....

පට්ට ෆන් එකක් දුන්නනේ බන්. මම සෙට් උනේ අන්තිම විනාඩි දහයේ :( ආයේ සෙට් වෙමු

Gasa84 10-26-2013 12:27 AM

Quote:

Originally Posted by donta (Post 15794909)
පල පල බොරු නොකිය.

උබට බොරු කියන්නේ මොකටද බන්

Gasa84 10-26-2013 12:27 AM

Quote:

Originally Posted by ilanganthilaka (Post 15794912)
පට්ට ෆන් එකක් දුන්නනේ බන්. මම සෙට් උනේ අන්තිම විනාඩි දහයේ :( ආයේ සෙට් වෙමු

එල එල අයිත සෙට් වෙමු දවසක

donta 10-26-2013 12:28 AM

එහෙනම් අපිත් ගියා.
කස්ටියට සුභ රාත්‍රියක්.

\m/amila\m/ 10-26-2013 12:28 AM

ආයේ දවසක සෙට් වෙමු... කට්ටියටම සුබම සුබ රාත්‍රියක් වේවා....;););)


donta 10-26-2013 12:29 AM

Quote:

Originally Posted by Gasa84 (Post 15794913)
උබට බොරු කියන්නේ මොකටද බන්

එහෙනම් දැන් බැනපිය මට


All times are GMT +5.5. The time now is 09:25 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02922 seconds with 9 queries