ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   පරණ කෙල්ල (http://www.elakiri.com/forum/showthread.php?t=1918053)

amawaka.day 11-05-2019 12:49 PM

පරණ කෙල්ල
 
පරණ කෙල්ලගෙ බැච් එකේ මගේ යාළුවෙක් ඉන්නවා.ඌ ඒකිත් ඉන්න පොටෝස් දානවා වට්ස්ඇප්.මට අවුල්. අරූව මියුට් කරත් ආයෙමත් බලනවා ගිහින් :(
මොකද්ද උබලට මෙහෙම උනොත් කරන්නෙ

Data Packet 11-05-2019 01:05 PM

athe parak gahapn kellawa mathak karala

windows_ubuntu 11-05-2019 01:09 PM

dukai dukai dukai mchn

Ras Al Gul 11-05-2019 02:55 PM

Ubata kellek nedda den

Mohowk 11-05-2019 03:09 PM

oki ube kella nweine
eka parsikaine
boru kiynna epa do

amawaka.day 11-05-2019 04:15 PM

Quote:

Originally Posted by Mohowk (Post 24902035)
oki ube kella nweine
eka parsikaine
boru kiynna epa do

උබ කියන්නෙ මොකීද? එකියක් set කරන් ඉන්දියා කාලයක්.මාස ගානයි බං

Mohowk 11-05-2019 04:22 PM

Quote:

Originally Posted by amawaka.day (Post 24902166)
උබ කියන්නෙ මොකීද? එකියක් set කරන් ඉන්දියා කාලයක්.මාස ගානයි බං

medi :oo:

amawaka.day 11-05-2019 04:23 PM

Quote:

Originally Posted by Mohowk (Post 24902182)
medi :oo:

:lol: ඒකි නෙමෙයි වෙන එකියක් class ආපු එකියක්
:(
කෝ අර උබගෙ ලෙචී අක්කි?:love:

Mohowk 11-05-2019 04:24 PM

thota asahane
dakina dakina eka maththe nahenawane tho
athe ghla budiayaganin

amawaka.day 11-05-2019 04:26 PM

Quote:

Originally Posted by Mohowk (Post 24902188)
thota asahane
dakina dakina eka maththe nahenawane tho
athe ghla budiayaganin

පිස්සුද යකූ මම මේකිව විතරයි අන්තිමට ට්‍රයි කරේ. ඒකත් නැති වෙලා දැන් අවුරුද්දක් විතර.ආයෙමත් නම් මුකුත් ට්‍රයි එකක් දුන්නෙ නෑ ඔහේ ඉදියා. කෙල්ලෙක් මට කැමැත්තෙන් ඉදියා ඒත් ඒකි මට අවුල් ඒ නිසා නිකං ඉදියා


All times are GMT +5.5. The time now is 11:53 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02167 seconds with 9 queries