ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   බදුර්ඩීන් ශ්‍රේෂ්ට කෙනෙක් - නවීන් (http://www.elakiri.com/forum/showthread.php?t=1900220)

hansamalli 05-21-2019 07:29 PM

බදුර්ඩීන් ශ්‍රේෂ්ට කෙනෙක් - නවීන්
 
බදුර්ඩීන් ශ්‍රේෂ්ට කෙනෙක් - නවීන්

එතුමා නිර්දෝශි අහින්සකයෙක්. එතුමාට හිරිහැර කිරීම ජාතිවාදි වැඩක්.
එතුමාට ගේන විස්වාස බන්ගෙට එජාපෙ එකා මෙන් විරුද්දවී එය පරද්දනවා

නවීන් @දෙරණ නිවුස් මැයි 21

HemJ 05-21-2019 07:40 PM

ammata huka*** kiyapange Naweenta

N A K A M U R A 05-21-2019 07:43 PM

:lol:

hansamalli 05-21-2019 07:49 PM

Quote:

Originally Posted by HemJ (Post 24502683)
ammata huka*** kiyapange Naweenta

Watch today Derana news

Naveen said UNP decided to support innocent Rishad after their party meeting. And he urged everyone not to make any false alligations hereafter against honerable minister.

රෝසි ආච්චි 05-21-2019 07:52 PM

Quote:

Originally Posted by hansamalli (Post 24502717)
Watch today Derana news

Naveen said UNP decided to support innocent Rishad after their party meeting. And he urged everyone not to make any false alligations hereafter against honerable minister.


dan ithin support karanna wenawane, nathnam JVP eka genapu no confidence motion ekata Bathiudeen ge support eka labenne nane. kohomada jvp unge plan eka :lol:

Dr.Amdan 05-21-2019 08:19 PM

බදුර්ඩීන් සුරැකීමේ පෙරමුණ

බදුර්ඩීන්ගේ දෑත් ශක්තිමත් කරමු

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පරාජයට පත් වුවත් ඩීල් කුමාරගේ මෙහෙයුම සාර්ථකයි

hansamalli 05-21-2019 08:20 PM

Quote:

Originally Posted by රෝසි ආච්චි (Post 24502725)
dan ithin support karanna wenawane, nathnam JVP eka genapu no confidence motion ekata Bathiudeen ge support eka labenne nane. kohomada jvp unge plan eka :lol:

Yes. Anura kumara is acting like UNP CIA member in JVP. He launch solo attach or defend when Ranil is in danger. Seems Anura is genius agent of Ranil. Ranil is so cunning leader than JR or Premadasa. Ranil has successfully able to dominate jvp and make jvp leader to be his slave.

KasunKDP 05-21-2019 08:24 PM

නවීන්ගේ අම්මට අල්ලාහ් දෙයියන්ගේ පිහිටයි

hansamalli 05-21-2019 08:27 PM

Quote:

Originally Posted by Dr.Amdan (Post 24502792)
බදුර්ඩීන් සුරැකීමේ පෙරමුණ

බදුර්ඩීන්ගේ දෑත් ශක්තිමත් කරමු

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පරාජයට පත් වුවත් ඩීල් කුමාරගේ මෙහෙයුම සාර්ථකයි

මොනා උනත් පොඩි එකෙක් උනත් දන්නව සහරාන් ල පිටිපස්සෙ ඉන්නෙ බදූර්ඩින් කියල. ඇනුරයට ගූ ගහන්න ඕන දිකින දකින තැන. එහෙම නොකලොත් අර මැරුන මිනිස්සුන්ට කරන සහගහන අපරාදයක්

topkollek 05-21-2019 08:31 PM

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවධියේදී ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කිරීමට කුමන්ත‍්‍රණය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ බව නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අද (21) අධිකරණය හමුවේ අනාවරණය කරනු ලැබුවා.

නීතිඥ අජිත් පතිරණ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් අද මේ බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත දන්වා සිටියා .

ඒ අනුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට 2018 වර්ෂයේ අධිකරණයෙන් රතු නිවේදන ලබා ගැනීමටද තම සේවාදායකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසට සිටියදී කටයුතු කළ බවත් ජාතික තව්හීත් ජමාත් සංගමයේ නායක සහරාන් හෂීම් හා සම්බන්ධ අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණ තුනක කරුණු වාර්තා කිරීමට නාලක සිල්වා කටයුතු කර ඇති බව අජිත් පතිරණ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා .

පරීක්ෂණවල උච්චතම අවස්ථාවකදී තම සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබූ බවයි මෙහිදී නීතිඥ අජිත් පතිරණ වැඩිදුරටත් අධිකරණය හමුවේ දන්වා සිටියේ.

neth news


All times are GMT +5.5. The time now is 12:07 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01721 seconds with 9 queries