ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   බබාට නමක් ඕනි. kiyamu balanna (http://www.elakiri.com/forum/showthread.php?t=1920219)

cocacola 11-21-2019 01:28 PM

බබාට නමක් ඕනි. kiyamu balanna
 
බබාට නමක් ඕනි .
පිරිමි නමක්

අකුර
දි

අකුරු 3 වචන නම් නියමයි. uncommon names කොටාගෙන යමු බලන්න . OR PM

Indika Buddika 11-21-2019 01:33 PM

දිලුම්
දිලිත
දිලීප


දිල්වාලේ
දිගන
දිගම්බරම්

Sutin 11-21-2019 01:39 PM

දිමු ජයර්ත්න

mamanamperi 11-21-2019 01:53 PM

දිමිත්‍රි
දිගායු

SHEHAN_GIWANTHA 11-21-2019 01:54 PM

Quote:

Originally Posted by Sutin (Post 24950637)
දිමු ජයර්ත්න

Huttoh :lol::lol::lol:

KDH 11-21-2019 01:58 PM


අහබුදු ගෙන් ගෙන්න ගනින්...නම් හොයන්න මාත් හෙන කට්ටක් කෑවා...:):):)


7778 11-21-2019 02:03 PM

dinesh priyasad

Mohowk 11-21-2019 02:06 PM

දීගගාමිනී

thaweesha 11-21-2019 02:10 PM

දිලිත්
දිල්බර් දිල්බර්

ArunaTelshan 11-21-2019 02:12 PM

දිලන්ත, දිලුක්ෂණ, දිනොෂ්, දිමන්ත


All times are GMT +5.5. The time now is 09:19 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01539 seconds with 9 queries