ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Budu saranai gihin enna (http://www.elakiri.com/forum/showthread.php?t=1874736)

කඩ්ඩ බැරි එකා 10-31-2018 10:28 AM

Budu saranai gihin enna
 
මචං ඔෆ්වෙලා එද්දී යනව කියල නොඩ් කරල එද්දී බුදු සරණයි ගිහින් එන්න කියල කෙල්ලෙක් කිව්වොත් ඒක මම සීරියස් ගත යතුද හිතවතුනි? :rolleyes::P:rofl:

නැත්නම් එය අතිශය සාමාන්‍ය දෙයක්ද ලංකාවේ කෙල්ලන් අතරේ? :oo::frown:

0Dinesh0 10-31-2018 10:30 AM

කොලබද අමාත්යන්ශේකද වැඩ? එහෙනම් බුදු සරණයි කිව්වේ කෙල්ල අනිවා තෝ පෙට්ටියේ එයි කියලා වෙනඩ ඇති..

SimonRiley 10-31-2018 10:31 AM

could be both reasons: Either she has a crush on you or that is just her personality. Tikak kalaya aran balapn;

Election2015 10-31-2018 10:32 AM

She Invites you to fuck her

MAHAADENAmutta 10-31-2018 10:34 AM

Quote:

Originally Posted by Election2015 (Post 23821140)
She Invites you to fuck her

සුවර් ද? බං ඒකද කියන්නේ ඒ!

කඩ්ඩ බැරි එකා 10-31-2018 10:34 AM

Quote:

Originally Posted by SimonRiley (Post 23821138)
could be both reasons: Either she has a crush on you or that is just her personality. Tikak kalaya aran balapn;

hmmm....

suranga_87 10-31-2018 10:35 AM

ubata kamaththak tiyanawa aniva hithe.....

Election2015 10-31-2018 10:35 AM

Quote:

Originally Posted by MAHAADENAmutta (Post 23821150)
සුවර් ද? බං ඒකද කියන්නේ ඒ!

Aniwa..Mu hikuwe naththan Mu ponnaya kiyala eki hithanawa.. Balen hari Hu kiyala kiyanne..mewa Wihilu neme.. Real Serious Mayam Analysis.

dath kimbula 10-31-2018 10:35 AM

Quote:

Originally Posted by SimonRiley (Post 23821138)
could be both reasons: Either she has a crush on you or that is just her personality. Tikak kalaya aran balapn;

යේ..යේ.....
සිකුර උච්ච වෙලා වගේ....



එකෙන් මේකෙන් අර හදාගෙන යන ඩෙන්ටල් සොෆ්ට්වෙයාර් එකට තමා කෙල වෙන්නේ...:dull::dull:

anton_malli 10-31-2018 10:36 AM

'අල්ලාහ් දෙවි පිහිටයි ගිහිං එන්නං' කියපන් උබ

chanaka 10-31-2018 10:36 AM

Quote:

Originally Posted by 0Dinesh0 (Post 23821128)
කොලබද අමාත්යන්ශේකද වැඩ? එහෙනම් බුදු සරණයි කිව්වේ කෙල්ල අනිවා තෝ පෙට්ටියේ එයි කියලා වෙනඩ ඇති..

:lol::lol::lol:
උබට බබා හම්බ වෙයි එහෙනම්

කඩ්ඩ බැරි එකා 10-31-2018 10:39 AM

Quote:

Originally Posted by dath kimbula (Post 23821160)
යේ..යේ.....
සිකුර උච්ච වෙලා වගේ....



එකෙන් මේකෙන් අර හදාගෙන යන ඩෙන්ටල් සොෆ්ට්වෙයාර් එකට තමා කෙල වෙන්නේ...:dull::dull:

:P:P:P

නෑනැඅයියේඒක හදන එකනවත් වන්නෑ. ෆවුන්ඩේෂන්එක දාගන යනව මේ ටිකේ. :yes:

dath kimbula 10-31-2018 10:40 AM

Quote:

Originally Posted by කඩ්ඩ බැරි එකා (Post 23821180)
:P:P:P

නෑනැඅයියේඒක හදන එකනවත් වන්නෑ. ෆවුන්ඩේෂන්එක දාගන යනව මේ ටිකේ. :yes:

බැකෝ එකක් එවන්නද ඕක ඉක්කනට කපල දාගන්න?
තව ගල් වැලි...
බාස්ල එහෙම.....

කඩ්ඩ බැරි එකා 10-31-2018 10:40 AM

Quote:

Originally Posted by suranga_87 (Post 23821155)
ubata kamaththak tiyanawa aniva hithe.....

අනේ මංද බන් ගොඩක් කෙල්ලෝ කෝල් එකකට පස්සෙත් කියනව නේ සාමාන්‍යයෙන් බුදු සරණයි කියල. :rofl:

කඩ්ඩ බැරි එකා 10-31-2018 10:42 AM

Quote:

Originally Posted by dath kimbula (Post 23821188)
බැකෝ එකක් එවන්නද ඕක ඉක්කනට කපල දාගන්න?
තව ගල් වැලි...
බාස්ල එහෙම.....

:rofl:

ishur_j 10-31-2018 10:43 AM

Quote:

Originally Posted by Election2015 (Post 23821140)
She Invites you to fuck her

:rofl:

කඩ්ඩ බැරි එකා 10-31-2018 10:44 AM

Quote:

Originally Posted by ishur_j (Post 23821214)
:rofl:

මුන්ගෙන් දෙයක් අහන්න බෑබන්. ජොක් එකට ගන්නවනේ. :oo::dull:

dilduda 10-31-2018 10:44 AM

she deserves good fuck

sidathsaumya 10-31-2018 11:01 AM

bp

Banned! 10-31-2018 11:04 AM

අතිශය සාමාන්‍ය දෙයක්

castellain 10-31-2018 11:13 AM

Eiki anith untath ehema kiyanawada kiyala hoyala balapan

rasikayas 10-31-2018 11:20 AM

Quote:

Originally Posted by Election2015 (Post 23821140)
She Invites you to fuck her




seriously :yes::yes::yes::yes::yes:

Tech Bro 10-31-2018 11:28 AM

එයා ඔයාට ආදරෙයි ගොඩක්

Kumara456 10-31-2018 11:41 AM

ස්ටයිල් එකට හරි ඒ වගේ දෙයක් කියන කෙල්ලෙක් ආශ්‍රය කරන්න ලැබීම වාසනාවක් කියල හිතල ඒකිව හොදට ආශ්‍රය කරපම් යාලුවෙක් විදිහට.. ඒ වගේ කෙල්ලො එක්ක ජෝගි තියාගන්න එපා. සමහර විට අර උඹහිතන දේ පසුවට සිද්ධ වෙයි.. සුබ පැතුම්

MAHAADENAmutta 10-31-2018 12:09 PM

Quote:

Originally Posted by Kumara456 (Post 23821477)
ස්ටයිල් එකට හරි ඒ වගේ දෙයක් කියන කෙල්ලෙක් ආශ්‍රය කරන්න ලැබීම වාසනාවක් කියල හිතල ඒකිව හොදට ආශ්‍රය කරපම් යාලුවෙක් විදිහට.. ඒ වගේ කෙල්ලො එක්ක ජෝගි තියාගන්න එපා. සමහර විට අර උඹහිතන දේ පසුවට සිද්ධ වෙයි.. සුබ පැතුම්

අනේ මංදා බං සමහර කෙල්ලෝ ඉන්නවා ඔය වගේ වැඩ කල්ලා කොල්ලොන්ව බයිට් එකට ගන්න අයත් කෙල්ලෝ සෙට් එකක් එක්ක :baffled::baffled: අම්මා කඩේට ආපු වෙලාවේ කෙල්ලෙක් මටත් ඔය වගේ වැඩක් කරා :baffled::baffled:



Kumara456 10-31-2018 12:31 PM

Quote:

Originally Posted by MAHAADENAmutta (Post 23821614)
අනේ මංදා බං සමහර කෙල්ලෝ ඉන්නවා ඔය වගේ වැඩ කල්ලා කොල්ලොන්ව බයිට් එකට ගන්න අයත් කෙල්ලෝ සෙට් එකක් එක්ක :baffled::baffled: අම්මා කඩේට ආපු වෙලාවේ කෙල්ලෙක් මටත් ඔය වගේ වැඩක් කරා :baffled::baffled:

:baffled::baffled::baffled::P:P:P

shameera89 10-31-2018 12:37 PM

අතිශය සාමන්‍ය දෙයක් උබ ඒක අසාමාන්‍ය විදිහට හිතල කෙල්ලව කැමති කරගනින් කෙස් ක්ලෝස්ඩ්.

WICKILEAKS 10-31-2018 12:59 PM

ඔය බුදු සරණයි , දෙවි පිහිටයි කියලා හැම වෙලාවේම කියන්නේ පට්ටම හොරු , ඔවුන් ලෝකයම අන්දන්නේ ඔහොමයි

Hayao 10-31-2018 01:00 PM

අතිශය සාමාන්‍ය දෙයක් :P

yakshaya 10-31-2018 01:03 PM

Umbata mahana wenna kiala kianne. Budu sarana yanna. Habai aith enna mahana unata passe awith mata bana kianna.

Nadun26 10-31-2018 01:08 PM

උබ ගැන මොකක් හරි හිතිලා වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක් ඕක

Tech Bro 10-31-2018 01:30 PM

මුලින්ම ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලන්න , කොල්ලෙක් නැත්නම් හීන් සැරෙ දැල එලන්න

Aruna119 10-31-2018 01:30 PM

සාමාන්‍ය දෙයක් යකෝ... අනේ මන්ද බං උබත්
ඔව හිතට ගන්න එපා
නිකන් නොන්ඩි වෙනවා
අනික බුදු සරණයි කියන හැම එකාවම විස්වාස කරන්නත් එපා

rusiyanuwa 10-31-2018 01:41 PM

ඒක ඒච්චර හිතන්න එපා. ඔහොම කෙල්ලො ඉන්නවා ඕන තරම්.

chathupatiya 10-31-2018 01:56 PM

කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ

MAHAADENAmutta 10-31-2018 01:58 PM

Quote:

Originally Posted by chathupatiya (Post 23822057)
කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ

පට්ට කවිය !!!!:lol::lol::lol::lol::lol:

Edward Kenway 10-31-2018 01:59 PM

Quote:

Originally Posted by chathupatiya (Post 23822057)
කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ

අම්මප මුගේ කැ* කවි :rofl:

MAHAADENAmutta 10-31-2018 02:46 PM

කෙල්ලෙක් කිවුව පලියට ඌ හට බුදු සරන
කිරියේ ට්‍රෙඩ් දදා තනිකර පිස්සුම කෙලින
කොල්ලොත් ලෝකේ ඉන්නා බව දැනම ගෙන
කොල්ලොත් එක්ක වැඩි බජනෙට නොයනු මැන

Aruna119 10-31-2018 02:50 PM

Quote:

Originally Posted by chathupatiya (Post 23822057)
කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ


:rofl::rofl:

sanjeewa2010 10-31-2018 03:09 PM

Normal


All times are GMT +5.5. The time now is 08:35 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.05149 seconds with 9 queries